ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනෙරාල් දයා රත්නායක මහතා අද දෙරණ රූපවාහිනී සේවයේ බිග් ෆෝකස් වැඩ සටහනට සහභාගී වෙමින් දැක් වූ අදහස්.
සම්මුඛ සාකච්ඡා – අද දෙරණ
සම්මුඛ සාකච්ඡා – ජාතික රූපවාහිනිය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනෙරාල් දයා රත්නායක මහතා ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සේවයේ සුභ දවසක් වැඩ සටහනට සහභාගී වෙමින් දැක් වූ අදහස්.
සම්මුඛ සාකච්ඡා – ස්වර්ණවාහිනි
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනෙරාල් දයා රත්නායක මහතා ස්වර්ණවාහිනි සේවයේ අද දවස වැඩ සටහනට සහභාගී වෙමින් දැක් වූ අදහස්.
වරාය ආනයන හා අපනයන කටයුතු කාර්යක්ෂම කිරීමට ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කෙරේ
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදු කෙරෙන ආනයන හා අපනයන සේවා ක්‍රියාවන් අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට අවධානය යොමු කෙරේ. ඒ අනුව වරාය හා නාවික හා […]
වරාය පරිශ්‍රය තුළට රාජකාරී කටයුතු සඳහා පිවිසීමට කිසිඳු බියක් ඇති කර නොගන්න
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකි. ඔබ වරාය පරිශ්‍රය තුළට රාජකාරී කටයුතු සඳහා පිවිසීමට කිසිඳු බියක් ඇති කර නොගන්න.vරටේ උද්ගතව ඇති වසංගත තත්ත්වය හමුවේ […]
සේවකයින් සමග සාකච්ඡා වලින් පසු වරායේ සේවා අඛණ්ඩව
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දින වරාය සේවකයින් හමුවී පැය පහකට අධික කාලයක් තිස්සේ ඔවුන්ගේ සේවා පරිශ්‍ර වෙතට යමින් සේවකයින්ගේ අවශ්‍යතා සොයා බැලීය. අද දින 2020.03.20 […]
වරාය පරිශ්‍රයන් තුළ කෝවිඞ් 19 පැතිරීම වැලැක්වීමට අවශ්‍ය සියළු පියවර ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ගෙන ඇත
කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තියේ ආරම්භයේ සිට මේ දක්වා එහි නිවාරණය සඳහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගැනීමට ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කොට ඇත. සමස්ත ලංකා […]
කොළඹ උතුරු වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන ශඛ්‍යතා අධ්‍යයනයට උපදේශන සේවා ලබා ගනී
රටේ බලශක්තිය සඳහා වන ඉල්ලූම සැලකීමේ දී කොළඹ නගරය තුළ සිදුවන සුවිශාල සංවර්ධනය හේතුවෙන් විශාල ඉල්ලූමක් දැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ ප්‍රධානත ම වෙළෙඳ නගරය වන […]
සේවකයින් ඇගයීමේ රන් තිළිණ ප්රදානය 26 වැනිදා
2014 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 35 වැනි සංවත්සරයට සමගාමීව ආරම්භ කරන ලද මෙම රන් තිළිණ ප්රදානය මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩව 10 වැනි වතාවට ය. ශ්‍රී ලංකා […]
කොරෝනා වෛරසය නිරෝධායන වැඩසටහන වරාය සභාපති ජෙනරල් දයා රත්නායක මහතාගේ නිරික්ෂණයට
මගී නෞකාවන්ගේ පැමිණෙන සංචාරකයින් හා එම නෞකාවල සේවක මහත්ම මහත්මීන්ගේ වෛද්‍ය වාර්තා නෞකාවේ කපිතාන්වරුන් මගින් ලබා ගෙන පරික්ෂා කිරීමත් මෙහිදී සිදුවේ. කොළඹ වරාය මගී පර්යන්තය වෙත […]