කොළඹ වරාය සංවර්ධනය උදෙසා වූ සහයෝගීතා ගිවිසුම අත්සන් කෙරේ

මාධ්‍යය නිවේදනය 1. දකුණු කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා ගිවිසුම අද (28) පස්වරුවේ කොළඹ දී අත්සන් කරනු […]

නැගෙනහිර පර්යන්තය ගැන පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිවේදනය

නැගෙනහිර පර්යන්තය (ECT) සම්බන්ධයෙන් පසුගියදා පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය නිකුත් කරනු ලබන පැහැදිලි කිරීම කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලූ පර්යන්තය (ECT) […]

කොළඹ වරායේ බහලූ මෙහෙයුම් අපේ‍්‍රල් (2019) මසදී 9.1% ප‍්‍රතිශතයකින් ඉහළට

පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී කොළඹ වරායේ බහළු මෙහෙයුම් ධාරිතාව 9.1%කින් වර්ධනය වී ඇත. මෙම වර්ධනය ලඟා කර ගැනීම සඳහා කොළඹ වරායේ, […]

වරාය අධිකාරියට අභිමානවත් සේවාවක් කළ විශ්‍රාමික සේවක මහත්ම මහත්මීන් ඇගැයේ

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අභිමානවත් සේවාවක් ඉටුකරමින් විශ‍්‍රාම ගිය සේවක මහත්ම මහත්මීන් හට රන් තිළින ප‍්‍රදානය කිරීමේ උත්සවය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මහපොළ සමුද්‍රීය විද්‍යායතන පරිශ‍්‍රයේ […]

වරාය ක්‍ෂේත‍්‍රයේ කාර්යක්‍ෂම තිරසාර අනාගතයක් ස්ථාපිත කිරීම සඳහා වූ ජාතික වරාය සැලැස්ම පිළිබඳ අවසන් වැඩමුළුව

කලාපයේ වඩාත් තරගකාරී සහ වඩාත් කාර්යක්‍ෂම වරායයක් ලෙස කටයුතු කිරීමට යන ගමනේ දී වරාය ක්‍ෂේත‍්‍රයේ තිරසාර අනාගතයක් ස්ථාපිත කිරීම සඳහා වූ ජාතික වරාය සැළැස්ම තුළ දිගු කාලීන සැළැසුම්කරණ සීමාවන් ගෙන් ජාතික වරාය අංශයට මග පෙන්වීම සඳහා වූ කාලෝචිත අවශ්‍යතාව සාක්‍ෂාත් කර ගැනීම මෙහි එක් අරමුණකි.

ජාත්‍යන්තර මර්ස්ක් නෞකා ජාලයේ නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක

ඒ.පී මේලර් – මර්ස්ක් ( Maersk ) ජාත්‍යන්තර නෞකා ජාලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය දා (2019.02.27) ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක නිරත වූහ. එහි ප‍්‍රධාන විධායක නිලධාරී – සොරේන් ස්කොඖ ( Soren Skou ) මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් වූ මෙම විදේශ නියෝජිත පිරිස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා සමග විශේෂ සාකච්ඡුාවක නිරත වූහ.

ඉදිරි මාස 18 තුල කොළඹ වරාය සුහුරු වරායන් අතරට

ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වරාය වන කොළඹ වරාය නව තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක, සුහුරු වරායක් (Smart port) බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා අද දින (25) පැවසීය.

2050 දක්වා ඇති වරාය ජාතික සැලැස්මට ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය

ප‍්‍රවෘත්තියක වටිනාකම දැන හැඳිනගනිමින්, නිවැරදි වූත්, විශ්වාසනීය වූත් ක‍්‍රමවේදයක් ඔස්සේ වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ ප‍්‍රවෘත්ති, විශේෂාංග සහ වරාය ආශ‍්‍රිත ලිපි සම්පාදනයෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමේ පරමාර්ථ පෙරදැරිව මෙම පුවත් වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2019 ‘වසරේ වරාය අධිකාරිය සම්මානය’ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට

2005 වසරේ සිංගප්පූරුවේ කොස්මොපොලිටන් ග්ලෝබල් පොර්ට් හි දී ව්‍යාපාරිකම ය අරමුණු මුල් කර ගනිමින් ආරම්භ කරන ලද ලෝක වරාය සැසිය Global Port Forum – GPF විසින් වාර්ෂික ව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. එහි දී සාමාජික වරායන්ගේ ක‍්‍රියාකාරීත්වය හා එහි ඉදිරි සංවර්ධන දායකත්වය පිළිබඳ නිරන්තර සැලකිල්ලට ගනු ලැබේ.

“බෙයිජිං බි‍්‍රජ් නෞකාව” කොළඹ වරායට පැමිණෙ යි.

AGL නෞකා ජාලයට අයත් ‘‘බෙයිජිං බි‍්‍රජ්’’ (MV Beijing Brige) නෞකාව පසුගියදා (2019.02.13) කොළඹ වරාය වෙත සිය ප‍්‍රථම ආගමනය සිදු කළා ය. එය, කොළඹ වරායේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් JCT පර්යන්තය වෙත පැමිණෙන ලදී.