වරාය භාවිතා කරන්නන්ගෙන් හම්බන්තොට වරාය ගිවිසුමට පැසසුම්

ශ‍්‍රී ලංකා නෞකා මෙහෙයුම්කරුවන්ගේ සංගමය -Sri Lanka Association of vessel operators (SLAVO) ශ‍්‍රී ලංකා නැව් භාණ්ඩ මෙහෙයුම්කරුවන්ගේ සංගමය – Sri Lanka Logistics & Freight Forwarders Association […]

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කණ්ඩායම වියට්නාමයේ පැවැත්වෙන ආසියානු අන්තර් සමාජීය වොලිබෝල් ශූරතා තරඟාවලියට

වියට්නාමයේ පැවැත්වෙන ආසියානු අන්තර් සමාජීය (පිරිමි) වොලිබෝල් ශූරතා තරඟාවලිය – 2017 සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කණ්ඩායම ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් හෙට (25) දිවයිනෙන් පිටත් වෙයි. […]

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මුස්ලිම් මජ්ලීසය ඉෆ්තාර් උත්සවයට වෙන්කළ මුදල් ගංවතුරින් අවතැන් වූවන් සඳහා පරිත්‍යාග කරයි

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මුස්ලිම් මජ්ලීසය වාර්ෂිකව සංවිධානය කරන ඉෆ්තාර් උත්සවය 2017.06.15 දින පස්වරු 5.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද […]

වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා තුන් අවුරුදු සංවර්ධන සැළැස්මක් හඳුන්වා දෙයි

වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතාගේ හා වත්මන් කළමණාකාරිත්වයේ මඟපෙන්වීම මත ශ‍්‍රී […]

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පත්වෙයි

සමුද්‍රීය නාවික වෙළඳ ක්ෂේත්‍රයේ වෘත්තීය වේදියෙකු වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ශ්‍රී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස 2017 ජුනි මස 01 වන දින සිට පත්වීය. […]