MTCC Asia Webinar වැඩමුළුව මහපොළ සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවැත්වේ

හරිත වරායන් ගොඩනැංවීම උදෙසා ආසියානු සමුද්‍රීය තාක්‍ෂණ සහයෝගිතා මධ්‍යස්ථානය (Maritime Technology Cooperation Centre – Asia ) සංවිධානය කළ MTCC Asia Webinar වැඩමුළුව පසුගිය දා පැවත්විණි.

සමුද්‍රීය සම්පත් දායකයින් රැසකගේ දායකත්වයෙන් මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයෙය් දී පැවැති මෙම වැඩමුළුව අන්තර්ජාල තක්‍ෂණය ඔස්සේ පැවැත්වූයේ පළමු වරටය.

මහාචාර්ය ජින් යෝ ෂිය, මහාචාර්ය ෂී ෂින්, මහාචාර්ය රූ ආන් වේ, ෂැංහයි නාගරික ප‍්‍රවාහන කොමිසමේ වූ වෙයිෆෙන්ග්, මහාචාර්ය චෙන් යූ ලී, මහාචාර්ය මින් හන් හයට්, COSCO නැව් සමාගමේ කපිතාන් ක්වින් ජින් පියන්, මහාචාර්ය සූ ෆෙංග් ඇතුළු සමුද්‍රීය ක්‍ෂේත‍්‍රයේ විද්වතුන් රැසක් මෙම වැඩමුළුවේ සම්පත් දායකන් ලෙස එක් වූ හ.

Leave a Reply

*

3 × one =