ප්‍රභාත් ජේ. මලවිගේ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අභිනව කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ලෙසට පත්කෙරේ

වරාය, නාවික හා ගුවන්සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව කළමණාකාර අධ්‍යක්‍ෂවරයකු අද දින (29/05/2023) පත් කරන ලදී. […]

ත්‍රිකුණාමලය වරායේ රාත්‍රි මෙහෙයුම් ආරම්භ කරයි

 ලෝකයේ ස්වාභාවික වරායන් අතරින් පස්වන විශාලතම වරාය ත්‍රිකුණාමල වරාය වේ .ඉතිහාස ගත තොරතුරු වලට අනුව පුරාණ “ගෝකන්න” ලෙසින් හැඳින් වූයේ ත්‍රිකුණාමලය වරාය ලෙස බව හඳුනාගෙන ඇත. […]

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2023 වසර සඳහා රාජකාරි අරඹයි

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ද 2023 වසර සඳහා ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් රාජකාරි ආරම්භ කරන ලදී. 2023.01.02 වැනි දින වරාය ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය […]

වැඩ නැවති ඇති ජායා පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනම් කරන්න අමාත්‍යවරයාගෙන් උපදෙස්

ශ්‍රී ලංකා වරායට පූර්ණ අයිතිය ඇති ඉපැරිණිම පර්යන්තය වන ජායා පර්යන්තයේ පුළුල් කිරිමේ සංවර්ධන කටයුතු නැවති ඇති බැවින් එය වහාම කඩිනම් කරන ලෙස වරාය නාවික හා […]

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රු. බිලියන 02ක් රජයේ ඒකාබද්ධ අරමුදල සදහා ජනාධිපති […]

“Mein Schiff 5” කොළඹ වරායට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය ඉහළ නංවමින් Hapag Lloyd Lanka සමාගමේ මැදිහත්වීමෙන් සුපිරි සුඛෝපභෝගී මගී නෞකාවක් වන ‘Mein Schiff 5’ අද දින කොළඹ වරායට ලගාවූ අතර […]

වෙළඳ නාවික ක්‍ෂේත්‍රයේ නව අවස්ථා ප්‍රවර්ධනයට කොළඹ වරායේ ඉහළ මට්ටමේ දූත පිරිසක් බංග්ලාදේශයට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාර්ඩ් මහතා මෙම දූත පිරිසෙහි ප්‍රධානත්වය ඉසිලූ අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් […]

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති බංග්ලාදේශ මහකොමසාරිස් හමුවෙයි

පසුගියදා කොළඹ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා බංග්ලාදේශ මහකොමසාරිස් අතිගරු තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් මැතිතුමා හමුවි ය. මෙහිදී […]

ඇමරිකා එක්සත් ජනපද දකුණු හා මධ්‍යම ආසියානු බියුරෝවේ නියෝජ්‍ය සහකාර ලේකම් කොළඹ වරායේ සංචාරයක

ඇමරිකා එක්සත් ජනපද දකුණු හා මධ්‍යම ආසියානු බියුරෝවේ නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තාර්ම හත්මිය පසුගිය දා කොළඹ වරායේ […]

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ පහසුකම් වැඩිකිරීමට වරාය හා ගුවන්තොටුපොළ සූදානම්

සංචාරක කර්මාන්තයේ නියැළෙන හෝටල් හිමිකරුවන් හා ඒජනත්වරුන් විසින් ලබා දී ඇති තොරතුරු අනුව ඉදිරි මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන බව අනාවරණය වී […]