ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමාගේ විශේෂ පණිවිඩය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සමුද්‍රීය කේ‍ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශවයන් වෙත නව අභියෝගයක් වෙත මුහුණු පෑමට සිදුව තිබේ.  එය සමස්ථයක් ලෙස ගෝලීය අර්ථක්‍රමය ම මුහුණ දෙන […]

ආනයන සහ අපනයන කටයුතු සුරක්‍ෂිත කරගැනීම සඳහා අපි සියලු දෙනාටම සුවිශේෂී වගකීමක් පැවරේ

මෙරට සිදුවන ආනයන සහ අපනයන කටයුතු ඉතාම හොඳින් සුරක්‍ෂිතව ඉටු කිරීම සඳහා අප සියලු දෙනාටම සුවිශේෂී  වගකීමක් පැවරේ. කෙසේ නමුත්,  කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්  අනෙකුත් ක්ෂේත්‍ර […]

වරායේ කටයුතු ගැන සම්බන්ධීකරණයට පොලිස් නිලධාරියෙකු පත්කෙරේ

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු විදිමත්ව පවත්වා ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ උපරිම සහයෝගය ලැබේ. එහි තවත් එක් ප්‍රධාන පියවරක් ලෙස කොවිඩ්-19 අධි වසංගතය හේතුවෙන් සිදුවිය […]

පිරිත් පැනින් කොළඹ වරාය ආශීර්වාද කෙරේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ කොළඹ වරායේ කටයුතු සඳහා ආශීර්වාද කිරීම අරමුණු කරගෙන පිළියෙළ කරනු ලැබූ පිරිත් පැන් වරාය පරිශ්‍රයෙහි ඉසිනු ලැබීය. දින ගණනාවක් පුරා ගරු […]

නිරෝධායන නීති උල්ලංඝනය කිරීමෙන් වළකින්න

කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුන්වා දී ඇති සියලුම පියවරවල් ගෙන ඇත. වරායේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීම […]

පොහොර රැගත් නෞකා කොළඹ වරායට

පොහොර හිඟය හේතුවෙන් කෘෂි වැවිලි ක්‍ෂේත්‍රයන්හි දැඩි අපහසුතාවයට පත්ව සිටින ගොවීන් වෙත සහන සැලසීමේ අරමුණෙන් ආනයනය කරන ලද පොහොර ටොන් 64,500ක් රැගත්, චීනයේ සිට පැමිණි නෞකා […]

කොළඹ වරායේ තවත් 200ක් සඳහා PCR පරීක්‍ෂණ සිදු කරයි

කොළඹ වරායේ මෙහෙයුම් අඛණ්ඩව හා ගුණාත්මකව පවත්වාගෙන යෑම සඳහා කැප වී සිටින සේවක මහත්ම මහත්මීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්‍ෂිතව පවත්වාගෙන යෑම සඳහා අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් පොලිමර් […]

ශ්‍රී ලංකා වරාය කළමණාකරණ හා උපදේශන සේවා පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා හා කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වැඩ භාර ගැනීම සිදුවේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා වරාය කළමණාකරණ හා උපදේශන සේවා පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙසින් ජෙනරාල් දයා රත්නායක මහතා සහ කළමණාකාර අධ්‍යක්‍ෂ […]

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සුභ මොහොතින් ආරම්භ වේ

ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකා වරාය පද්ධතිය පත් කිරීමේ නොනිමි ගමනේ තවත් එක් විසල් සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයට ( East Container […]

සෑම විටම අපේ ප්‍රමුඛත්වය ඔබ සියලුම දෙනාගේ සෞඛ්‍යාරක්ෂාවයි – කොළඹ නැව් තටාංගනය

කොවිඩ්-19 වසංගත තත්වයට මුහුණ දීමේදී ආයතනය ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොළඹ නැව් තටාංගනය විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍යය නිවේදනය. ආයතනයක් වශයෙන් අප සෑම විටම අපගේ සේවක […]