වෙළඳ නාවික ක්‍ෂේත්‍රයේ නව අවස්ථා ප්‍රවර්ධනයට කොළඹ වරායේ ඉහළ මට්ටමේ දූත පිරිසක් බංග්ලාදේශයට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාර්ඩ් මහතා මෙම දූත පිරිසෙහි ප්‍රධානත්වය ඉසිලූ අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් […]

කොළඹ වරායෙහි ‘‘කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය’’ හෙවත් CWIT පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ වේ

‘‘කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය’’ CWIT හී ඉදිකිරීම් අද දින (09) ආරම්භ කෙරිණි. කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය හෙවත් CWIT කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත(පුද්ගලික) සමාගම CWIT (Pvt) Ltd), ලෙස ස්ථාපිත කොට ඇත. […]

මූල්‍ය හා කළමණාකරණ විශේෂඥ කීත්.ඩී. බර්නාඩ් මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිධූරයට

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මුල්‍ය හා කළමණාකාරණ වෘත්තික කීත් ඩී. බර්නාඩ් මහතා, වරාය, නාවික හා ගුවන් සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා […]

“ටග් යාත්‍රා සමූහය වරාය අධිකාරියේ කාර්යක්ෂමතාවය ඉහල නංවනවා.”- වරාය ඇමති පවසයි

පසුගියදා ආරම්භ කරන ලද ටග් යාත්‍රා සමූහය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද […]

“ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබේ – වරාය මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නෑ”

වරාය ඉන්ධන ගබඩාවේ ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යන බවත්, පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වරායේ ක්‍රියාකාරීත්වයට කිසිදු බාධාවක් නොමැති බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත […]

කොළඹ වරාය පර්යන්ත ක්‍රියාකරුවන් ගෝලීය ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතතාව සහතික කරයි.

SLPA, CICT, SAGT සහ CASA ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරයි. පළමු මාස හතර තුළ බහාලුම් හැසිරවීම 4.3% කින් ඉහළට. කොළඹ වරායේ පර්යන්ත ක්‍රියාකරුවන් සහ නැව් සේවා නියෝජිතයින් […]

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් කොළඹ වරායේ සංචාරයක..

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් (දේශපාලන) වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පසුගියදා කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නාවික මෙහෙයුම් මැදිරියට […]

කොළඹ වරාය භාවිතා කරන්නන් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට ලක් කෙරේ

සමාජයේ අහඹු ලෙස තෝරා ගන්නා පිරිස් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට භාජනය කිරීම කොවිඩ් වසංගතය මුළුමනින්ම තුරන් කිරීමේ එක් ප්‍රධාන පියවරක් ලෙස සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් […]

නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මැතිතුමා වැඩඅරඹයි

දෙවන වරටත්වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් ත‍්‍රිකුණාමලයදිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි අබ්දුල්ලාමහරුෆ් මැතිතුමාඅදදින (2019.07.30) වැඩඅරඹන ලදී. ස්වකීය නියෝජ්‍ය අමාත්‍යධුරයේ වැඩ ඇරඹු අබ්දුල්ලා මහරුෆ් මැතිතුමා සභාව අමතමින්, පසුගියදා […]