කොළඹ වරාය පර්යන්ත ක්‍රියාකරුවන් ගෝලීය ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතතාව සහතික කරයි.

SLPA, CICT, SAGT සහ CASA ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරයි. පළමු මාස හතර තුළ බහාලුම් හැසිරවීම 4.3% කින් ඉහළට. කොළඹ වරායේ පර්යන්ත ක්‍රියාකරුවන් සහ නැව් සේවා නියෝජිතයින් […]

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් කොළඹ වරායේ සංචාරයක..

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් (දේශපාලන) වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පසුගියදා කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නාවික මෙහෙයුම් මැදිරියට […]

කොළඹ වරාය භාවිතා කරන්නන් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට ලක් කෙරේ

සමාජයේ අහඹු ලෙස තෝරා ගන්නා පිරිස් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට භාජනය කිරීම කොවිඩ් වසංගතය මුළුමනින්ම තුරන් කිරීමේ එක් ප්‍රධාන පියවරක් ලෙස සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් […]

නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මැතිතුමා වැඩඅරඹයි

දෙවන වරටත්වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් ත‍්‍රිකුණාමලයදිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි අබ්දුල්ලාමහරුෆ් මැතිතුමාඅදදින (2019.07.30) වැඩඅරඹන ලදී. ස්වකීය නියෝජ්‍ය අමාත්‍යධුරයේ වැඩ ඇරඹු අබ්දුල්ලා මහරුෆ් මැතිතුමා සභාව අමතමින්, පසුගියදා […]

MV Viking Orion කොළඹ වරායට

සුඛෝපභෝගී MV Viking Orion මගි නෞකාව ප‍්‍රථම වරට කොළඹ වරායට පැමිණීම පසුගියදා සිදුවිය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් හාබර් මාස්ටර් කපිතාන් අතුල හේවාවිතාරණ මහතා සහ […]