කොවිඩ්19 සැකකරුවකු නිසා වරායේ ජය බහලු පර්යන්තයේ කොටස් දෙකක මෙහෙයුම් නවතා ඇතැයි කීම බොරුවක්

ශ්‍රී ලංකා වරායට අයත් සියලුම පර්යන්ත වල මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරේ. කොවිඩ් 19 රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන සේවක මහත්මයෙකු […]

ජාත්‍යන්තර කම්කරු දිනයේදීත් වරාය අඛණ්ඩව ක්‍රියාත්මකයි

එදා මෙදා තුර සිය කම්කරු අයිතිවාසිකම් හා වරාය ආරක්ෂා කර ගැනීමටද එහි පරම්පරාගත දියුණුවද වෙනුවෙන් වරාය කම්කරු පන්තිය සෑම විටම ඒකරාශී වී ඇත. මැයි පළමු වැනිදාට […]

කොවිඩ්-19 සංචරණ සීමා ආනයිනික වාහන වරායෙන් මුදාගැනීම ගැටලුවක් නොවේ – ශ්‍රී ලංකා වරාය අධිකාරිය

අංගන ගත කොට ඇති වාහන ඉතා ඉක්මනින් වරාය පරිශ්‍රයෙන් ඉවත් කර ගන්නා ලෙස අදාල ආනයනකරුවන් වෙත ශ්‍රී ලංකා වරාය අධිකාරිය දන්වා සිටියි. පවත්නා කොවිඩ්-19 වසංගත තත්ත්වය […]

කොවිඩ් 19 අසාදිතයෙක් වරායෙන් හමුවීමේ ඇත්ත නැත්ත

පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යය ජාල මාධ්‍යය තුළ සංසරණය වූ ඉහත ප්‍රවෘත්තිය පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවධානය යොමුව ඇත. ඒ අනුව අදාළ […]

වරාය අංගන කුළි හා ගුදම් ගාස්තු සඳහා වන සහන කාල සීමාව මැයි 07 වන දා දක්වා දීර්ඝ කෙරේ

අදාල සහනය 2020 අප්‍රේල් 14 වන දින සිට 2020 මැයි මස 07 වැනි දින දක්වා වරාය ආශ්‍රිත භාණ්ඩ ආනයනකරුවන් වෙත ලබාදීමට ශ්‍රී ලංකා වරාය  අධිකාරිය, SAGT  පර්යන්ත සමාගම […]

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කෙරේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ මූලිකත්වයෙන් වරාය ශ්‍රී සම්බුද්ධත්ව චෛත්‍ය පරිශ්‍රයේදී පැවති වර්ෂ පූර්ණ සිහිපත් කිරීම ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් […]

සම්මුඛ සාකච්ඡා – අද දෙරණ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනෙරාල්  දයා රත්නායක මහතා  අද දෙරණ රූපවාහිනී සේවයේ  බිග් ෆෝකස් වැඩ සටහනට සහභාගී වෙමින් දැක් වූ අදහස්.

සම්මුඛ සාකච්ඡා – ජාතික රූපවාහිනිය

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනෙරාල්  දයා රත්නායක මහතා  ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී  සේවයේ  සුභ දවසක් වැඩ සටහනට සහභාගී වෙමින් දැක් වූ අදහස්.

වරාය ආනයන හා අපනයන කටයුතු කාර්යක්‍ෂම කිරීමට ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කෙරේ

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදු කෙරෙන ආනයන හා අපනයන සේවා ක‍්‍රියාවන් අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට අවධානය යොමු කෙරේ. ඒ අනුව වරාය හා නාවික හා […]