වරායේ මෙහෙයුම් ගැන ව්‍යාජ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බ්න්ධයෙනි

කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ සිදු වූ බහලු මෙහෙයුමක් සම්බන්ධයෙන් සාවධ්‍යය තොරතුරු ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය තුළ සංසරණය වේ. එම වීඩියෝවේ ඇතුළත් බහලු […]

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් කොළඹ වරායේ සංචාරයක..

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් (දේශපාලන) වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පසුගියදා කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නාවික මෙහෙයුම් මැදිරියට […]

වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයා ලෙසින් වරාය අධිකාරියේ දික්වැල්ල සුම්රි මහතා සම්මානයට පාත්‍රවේ.

2022 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල්දී වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයා ලෙසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිළධාරියෙකු ලෙසින් සේවයේ නියුතු දික්වැල්ල සුම්රි මහතා […]

සේවක දුක්ගැනවිලි නිරාකරණය වෙනුවෙන් වරායට හා අමාත්‍යාංශයට තනතුරු දෙකක්

සේවක දුක්ගැනවිලි වලට ක්‍ෂණික විසඳුම් ලබා දීමටත් කාර්මික සබඳතාව වර්ධනය සඳහාත් වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් නව පත්කිරීම් දෙකක් 2022.03.21 වැනි දින […]

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ගෝලීය වරායන් පිළිබඳ නව වාර්තා වැඩසටහන් මාලාවක්…

ගෝලීය වරායන් පිළිබඳ නව වීඩියෝ වාර්තා වැඩසටහන් මාලාවක් එළිදැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුටින් දැනුම්දෙනු ලබයි. Global Ports Outlook(ගෝලීය වරාය ප්‍රවණතා ගැන විමසුම) ලෙස නම් […]

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනයෙන් පසු ජයබහලු පර්යන්තයට පැමිණි පළමු නෞකා සේවාව HR Line හී MV/ HR HARERA නෞකාව මෙහෙයුම් අරඹයි

කොවිඩ් -19 වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළත් විශේෂයෙන්ම කොළඹ වරාය තුළත් මනාව පාලනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයට නව නැව් සේවාවන් ආකර්ෂණය කර […]

පුහුණුව ලැබු නාවිකයින් 24 දෙනෙකු සහතිකපත් ලබා විසිර යයි

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සමුද්‍රීය විද්‍යායතනයෙන් පුහුණුව ලැබූ නාවිකයින් 24 දෙනෙකු සහතික පත් ලබා අද දින විසිර ගියේ ය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ අනුග‍්‍රහය […]

හදිසි දැනුම්දීමයි: ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හේතු මත කොළඹ වරායේ රඳවා තබා ඇති තොග මුදා හැරීම

අතිගරු ජනාධිපතිතුමා විසින් ගරු වරාය සහ නාවික අමාත්‍යතුමාට ලබා දුන් උපදෙස් අනුව මෙරට ආනයනකරුවන්ට විශේෂ සහනයක් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්ත (JCT සහ ECT) […]

ගාලු වරාය සංවර්ධන සම්මන්ත්‍රණය 2022: අමාත්‍යවරයාගේ පණිවිඩය

2022 ජනවාරි 26 වැනි බදාදා සාර්ථකව අවසන් වූ “2022 ගාලු වරාය සංවර්ධන සම්මන්ත්‍රණය” විවෘත කිරීම නිමිත්තෙන් වරාය සහ නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මහතා විසින් නිකුත් […]

බහලු නෞකා වලින් MSC ලොව පළමුතැනට

විශ්ලේෂක ඇල්ෆලයිනර් (අලෙවිකරණ පර්යේෂණ කණ්ඩායම්, තරඟ විශ්ලේෂකයින්, නැව් කළමනාකරුවන් සහ නැව් තැරැව්කරුවන් සඳහා යොදාගැනෙන පර්යේෂණ මෙවලමකි.) අනුව, මධ්‍යධරණී නැව් සමාගම (Mediterranean Shipping Co. – MSC) ලොව […]