නිල් තල්මසුන් ආරක්ෂා කිරීමට MSC තම නැව් මාර්ග වෙනස් කරයි

MSC හි අරමුණ වන්නේ සමුද්‍රීය අංශයේ විද්‍යාඥයින්ගේ උපදෙස් අනුව නාවික මාර්ගෝපදේශ වෙනස් කරමින් ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් වන ජලයේ ජීවත් වන සහ ඉන් පෝෂණය වන නිල් […]

“One” බහාලුම් ප්‍රවාහන සහ නැව් සමාගම කොළඹ හරහා පෝෂක නැව් සේවාවක් දියත් කරයි.

සිංගප්පූරු බහාලුම් ප්‍රවාහන සේවාවක් වන Ocean Network Express (ONE) සමාගම ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නව පෝෂක නැව් සේවාවක් ආරම්භ කරන බව නිවේදනය කර ඇත. […]

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් 35 දෙනෙකු වරාය කළමනාකරණ ඩිප්ලෝමාව ලබයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ වරාය කළමණාකරන ඩිප්ලෝමාව හැදැරු සේවක මහත්ම මහත්මීන් 35 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානය මහපොළ ලලිත් ඇතුලත් මුදලි […]

පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් රැගෙන CH Clare පැමිණේ

ඉන්දියානු රජයේ ණය ආධාර යටතේ සපයන ලද පොහොර මෙට්‍රික් ටොන් 21,000 ක් අඩංගු CH Clare (IMO: 9489223),නෞකාව පසුගිය 22 වන දින පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේය. CH […]

“ටග් යාත්‍රා සමූහය වරාය අධිකාරියේ කාර්යක්ෂමතාවය ඉහල නංවනවා.”- වරාය ඇමති පවසයි

පසුගියදා ආරම්භ කරන ලද ටග් යාත්‍රා සමූහය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද […]

මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව Reach Stacker යන්ත්‍ර ත්‍රිත්වයක්

මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව Reach Stacker යන්ත්‍ර ත්‍රිත්වයක්ශ්‍රී ලංකා වරාය අධිකාරියට අත්‍යවශ්‍ය ව තිබූ Reach Stacker යන්ත්‍ර 03ක් මිලදී ගෙන සේවා සැපයුම් කොට්ඨාශයට සහ ක්‍රියාකරවන […]

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 43වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 43වැනි සංවත්සරික සමරුම් උත්සවය සර්ව ආගමික වතාවත් වලට මූලිකත්වය දෙමින් ඉතා චාම් අයුරින් අද (2022.08.01) දින පවත්වනු ලැබී ය. වරාය, නාවික හා […]

“ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබේ – වරාය මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නෑ”

වරාය ඉන්ධන ගබඩාවේ ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යන බවත්, පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වරායේ ක්‍රියාකාරීත්වයට කිසිදු බාධාවක් නොමැති බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත […]

මගේ ඉලක්කය වරාය ආදායම ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමයි. – වත්මන් වරාය සභාපති ආචාර්ය ප්‍රශාන්ත ජයමාන්න

කොළඹ වරායේ ධාරිතාව 100%කින් වැඩි කිරීමට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතී. වරායේ ජීව ගුණය අවබෝධ කර ගැනීම සඳහා ඇති සරල ක්‍රමයක් නම්, “වරායක් යනු […]

වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරන්න. – ජනපති පවසයි.

නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් ලබාදෙමින් වරාය මෙහෙයුම් සහ සේවා පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා වරාය කටයුතු කළ යුතු බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]