කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්යක්ෂතම වරායයි – ලෝක බැංකුව සහ S&P

දකුණු ආසියාවේ/ඉන්දියානු උප මහද්වීපයේ වරායන් අතර අංක 1 ඉන්දියන් සාගර තීරයේ වරායන් අතර අංක 3 ගෝලීය වශයෙන් වරායන් 370ක් අතර අංක 22 2021 වර්ෂයේ ලෝක බැංකුව […]

ශ්‍රී ලංකා වරාය අධිකාරිය අසත්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි.

කොළඹ වරායේ භාවිතය සදහා පාපැදි යොදාගැනීම කොළඹ වරාය හරිත වරායක් බවට පත් කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ එක් පියවරක් පමණි. ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමය (CASA) විසින් […]

CASA වෙතින් වරාය අධිකාරියට බයිසිකල් 100ක්….

කොළඹ වරාය හරිත වරායක් බවට පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම උදෙසා අත්වැලක් වෙමින් ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමය (CASA) විසින් වරාය සේවකයින්ගේ හා වරාය භාවිත කරන්නන්ගේ අභ්‍යන්තර […]

කොළඹ වරාය පර්යන්ත ක්‍රියාකරුවන් ගෝලීය ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතතාව සහතික කරයි.

SLPA, CICT, SAGT සහ CASA ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරයි. පළමු මාස හතර තුළ බහාලුම් හැසිරවීම 4.3% කින් ඉහළට. කොළඹ වරායේ පර්යන්ත ක්‍රියාකරුවන් සහ නැව් සේවා නියෝජිතයින් […]

ජාත්‍යන්තර සමුද්‍රීය කාන්තා දිනය සැමරේ

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ(IMO ) මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත්කල IMO ජාත්‍යන්තර සමුද්‍රීය කාන්තා දිනය මෙවර එනම්‍ 2022 මැයි 18 වන දින ප්‍රථමවරට සමරනු ලබන අතර එය මෙවර  “පුහුණුව-දෘෂ්‍යතාව-පිළිගැනීම: බාධක […]

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් පර්යන්තයන්හි කැපවීම CASA හි පැසසුමට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා වෙත ලිපියක් යවමින් ලංකා නැව් නියෝජිත සංගමය (CASA) ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ අනෙකුත් පර්යන්ත ක්‍රියාකරුවන් හට […]

වරාය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි – ශ්‍රී ලංකා වරාය අධිකාරිය

අද (2022.04.28) දින සියලුම වරාය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා අවධාරණය කරයි.  ඒ අනුව, ශ්‍රී ලංකා […]

වරාය අධිකාරියට කරන ගෙවීම් ඩොලර් මගින් ගෙවීමට ඇමතිවරයාගෙන් උපදෙස්

වරාය හා නාවික නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්කළ ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නාවික ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන් මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකා […]

සමුද්‍ර විශ්ලේෂණ වෙළඳපොළට නව විශ්ලේෂකයින් 5ක්…..

සමුද්‍ර විශ්ලේෂණ වෙළඳපොලට පැමිණි නව ක්‍රීඩකයින් කවුරුන්ද? (ෆෙටීනි සෙරෝනි) වෙළඳපල තුළ වැඩි විනිවිදභාවයක් සහ කාර්යක්ෂමතාවයක් ගෙන ඒම සඳහා දත්ත සහ විශ්ලේෂණ භාවිතා කිරීමේ වටිනාකම සමුද්‍රීය කර්මාන්තය […]

ශ්‍රී ලංකා වරාය අධිකාරියට විධිමත් බදවා ගැනීමේ පටිපාටියක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පවතින නිළධාරී, සේවක නව බඳවා ගැනීම් සිදු කිරීමේදී අනුගමනය කරනු ලබන බඳවා ගැනීම් පටිපාටියේ ඇති දුබලතා හඳුනා ගෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියට […]