ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාවිතා වූ NEC දුරකතන හුවමාරු පද්ධතිය යාවත්කාලීන කරමින් ඉදිරි වසර 10 සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයනනය සමඟ කටයුතු කිරීමට අදාළ ගිවිසුම අද දින (2020.07.06) දින සිදු කරන […]
ශ්‍රී ලංකා වරාය අධිකාරිය – ශ්‍රී ලංකා ටෙලිකොම් ආයනනය සමඟ ගිවිසුම් ගත වේ.
මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණු කටයුතු යළි ඇරඹේ
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය විසින් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ අභ්‍යාසලාභීන් පුහුණුකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ මූලික පියවර ලෙස අභ්‍යාසලාභීන් […]
වරාය පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පැවැත්වේ
කොළඹ වරාය පිරිසිදුව තබා ගැනීමේ අරමුණින් මාසිකව පැවැත්වෙන ශ්‍රමදානය පසුගිය සතියේදීද පැවැත්වුණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සෑම කොට්ඨාශයකම සේවය කරනු ලබන සේවක මහත්ම මහත්මීන් සහ නිලධාරීන් […]
නාවික කර්මාන්තයේ අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ අධ්‍යාපනායතනය සහ රක්නා ලංකා අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
මෙරට නාවික කටයුතු අධ්‍යාපනයේ වැඩි දියුණුව උදෙසා මහපොල වරාය සහ සමුද්‍රීය අධ්‍යාපන ආයතනය සහ රක්නා ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් ජුනි 09 දා අත්සන් තැබීය. ඒ […]
වරායේ කිසිවෙකුට කොරෝනා නෑ – පීසීආර් සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලින් තහවුරු වෙයි
කොරෝනා වසංගතය මුළුමනින්ම තුරන් කිරීමේ ප්‍රධාන පියවරක් වන්නේ අහඹු ලෙස තෝරාගත් සමාජ කණ්ඩායම් පීසීආර් සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට ලක් කිරීම බව වසංගත රෝග විද්‍යාඥයින් සහ වෛරස් […]
ඉන්දීය ජාතිකයින් 700ක් ආරක්ෂිතව මව්බිම බලා පිටත් වේ
ඉන්දියානු නාවික හමුදාවට අයත් ජී.එන්.එස්. ජලශ්මා නම් නෞකාව ශ්‍රී ලංකාවේ විවිධ වෘත්තීන්ගේ නිරත වූ ඉන්දීය ජාතිකයින් 700ක් ඉන්දියාව බලා පටත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විධිමත් […]
කොළඹ වරාය භාවිතා කරන්නන් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට ලක් කෙරේ
සමාජයේ අහඹු ලෙස තෝරා ගන්නා පිරිස් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට භාජනය කිරීම කොවිඩ් වසංගතය මුළුමනින්ම තුරන් කිරීමේ එක් ප්‍රධාන පියවරක් ලෙස සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් […]
Crown Princess නෞකාවේ සේවක පිරිසක් කොළඹ වරායෙන් ගොඩබැස සිය මව්බිම වෙත යාමට අපේක්ෂා කරයි
ප්‍රකට මගී නෞකාවක් වන Crown Princess නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය. ඒ එහි සේවයේ නියුතු අතිරික්ත සේවකයින් 381 දෙනෙකු ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ කොළඹ වරායට ගොඩ බස්වා […]
වරාය පරිශ්‍රයේ රාජකාරින් සඳහා අනුයුක්ත පොලිස් නිල සුනඛ අංශයේ මෙහෙය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරාය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු වඩාත් සුපරික්ෂාකාරිව ඉටු කිරීමේ අරමුණින් එහි රාජකාරින් සඳහා අනුයුක්ත පොලිස් නිල සුනඛ අංශය 2008 මැයි මස පළමුදා […]
කොවිඩ්-19 මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මාර්ගෝපදේශය එළිදකී
වරාය කියන්නේ ජාතියේ හදවත. මේක රැකුනොත් තමයි රට රැකෙන්නේ. වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වූ වැඩපිළවෙල කඩිනම් කිරීම අත්‍යවශ්‍යයි. මෙම වසංගත තත්වය නිසා ලැබුණු අභියෝග වගේම […]