කොළඹ වරාය පිරිසිදුව තබා ගැනීමේ අරමුණින් මාසිකව පැවැත්වෙන ශ්‍රමදානය පසුගිය සතියේදීද පැවැත්වුණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සෑම කොට්ඨාශයකම සේවය කරනු ලබන සේවක මහත්ම මහත්මීන් සහ නිලධාරීන් […]
වරාය පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පැවැත්වේ
නාවික කර්මාන්තයේ අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ අධ්‍යාපනායතනය සහ රක්නා ලංකා අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
මෙරට නාවික කටයුතු අධ්‍යාපනයේ වැඩි දියුණුව උදෙසා මහපොල වරාය සහ සමුද්‍රීය අධ්‍යාපන ආයතනය සහ රක්නා ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් ජුනි 09 දා අත්සන් තැබීය. ඒ […]
ඉන්දීය ජාතිකයින් 700ක් ආරක්ෂිතව මව්බිම බලා පිටත් වේ
ඉන්දියානු නාවික හමුදාවට අයත් ජී.එන්.එස්. ජලශ්මා නම් නෞකාව ශ්‍රී ලංකාවේ විවිධ වෘත්තීන්ගේ නිරත වූ ඉන්දීය ජාතිකයින් 700ක් ඉන්දියාව බලා පටත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විධිමත් […]
කොළඹ වරාය භාවිතා කරන්නන් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට ලක් කෙරේ
සමාජයේ අහඹු ලෙස තෝරා ගන්නා පිරිස් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට භාජනය කිරීම කොවිඩ් වසංගතය මුළුමනින්ම තුරන් කිරීමේ එක් ප්‍රධාන පියවරක් ලෙස සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් […]
වරාය පරිශ්‍රයේ රාජකාරින් සඳහා අනුයුක්ත පොලිස් නිල සුනඛ අංශයේ මෙහෙය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරාය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු වඩාත් සුපරික්ෂාකාරිව ඉටු කිරීමේ අරමුණින් එහි රාජකාරින් සඳහා අනුයුක්ත පොලිස් නිල සුනඛ අංශය 2008 මැයි මස පළමුදා […]
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ වාණිජ වරායන්හි කොවිඞ්-19 පාලනය සඳහා මෙතෙක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කෙරෙන පසුවිපරම
කොවිඞ්-19 තත්ත්වයට මුහුණ දීමට නොහැකිව කලාපයේ බොහෝ වරාය වසා දමා ඇති තත්වයක කොළඹ වරාය ඇතුළු ශ්‍රී ලංකාවේ සියලූ වරායන් සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවී තිබීම […]
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නව හෙද නේවාසිකාගාරය විවෘත කෙරේ
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නව හෙද නේවාසිකාගාරය විවෘත කෙරේ තාක්ෂණික සහය සමගින් ව්‍යාපෘතිය මෙහෙය වනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග […]
ගාලු මුහුදේ දී වෙළඳ නෞකා දෙකක කාර්යය මණ්ඩල හුවමාරුව සාර්ථකව සිදු කෙරේ
මෙලෙස හුවමරු කරනු ලබන සේවකයින් විධිමත් වෛද්‍යය පරීක්ෂණ වලට ලක් කොට ඇති අතර, ඔවුහු කිසිවෙකුට කොවිඩ්19 ආසාදනය වී නැති බව තහවුරු කොට තිබේ ගාලු වරායේ මුහුදු […]
කොවිඩ්19 සැකකරුවකු නිසා වරායේ ජය බහලු පර්යන්තයේ කොටස් දෙකක මෙහෙයුම් නවතා ඇතැයි කීම බොරුවක්
ශ්‍රී ලංකා වරායට අයත් සියලුම පර්යන්ත වල මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරේ. කොවිඩ් 19 රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන සේවක මහත්මයෙකු […]
ජාත්‍යන්තර කම්කරු දිනයේදීත් වරාය අඛණ්ඩව ක්‍රියාත්මකයි
එදා මෙදා තුර සිය කම්කරු අයිතිවාසිකම් හා වරාය ආරක්ෂා කර ගැනීමටද එහි පරම්පරාගත දියුණුවද වෙනුවෙන් වරාය කම්කරු පන්තිය සෑම විටම ඒකරාශී වී ඇත. මැයි පළමු වැනිදාට […]