මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ (නිරෝධායන) වෛද්‍ය එස්.එම්.ආනල්ඞ් මහතා අදහස් දක්වමින්, කොරෝනා වෛරසය මෙරටට ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට සිදුකරනු ලබන ජාතික වැඩසටහනට සමගාමීව කොළඹ වරායේ සිදුකරනු ලබන විශේෂ නිරෝධායන […]
වරාය පරිශ්‍රයන්ගෙන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර
රාජ්‍යය අමාත්‍යය කනක හේරත් සහ ජපාන තානාපති කාර්යාල නියෝජිතයෙකු අතර හමුව
ශ්‍රී ලංකා රජය සමග ඉතාම සුහදසීලිව කටයුතු කිරීමට නිරන්තරයෙන්ම බලාපොරොත්තුවන බව ඔසාකි මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානි ටකේෂි ඔසාකි මහතා […]
රාජ්‍ය අමාත්‍යය කනක හේරත් සහ ජර්මානු දූතපිරිස අතර හමුව
තිරසාර ප්‍රවාහාන පද්ධතියක් ඇතිකිරීම සහ වරාය ආශ්රිත ප්‍රවාහන පද්ධතිය කාර්යක්ෂම කිරීමට මෙන්ම වරායේ කටයුතු පූරණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට එම දූත පිරිස […]
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සහාපතිවරයා සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාව
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සහාපතිවරයා ලෙස පත්වූ විශ්‍රාමික ජෙනෙරාල් දයා රත්නායක මහතා ජාතික රූපවාහිනී සේවය සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාකදී වාරාය අධිකාරියේ වත්මන් තත්වය සහ […]
සුදම්මික වීරමන් මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපතිවරයා ලෙස පත්වෙයි
විනීන්ද්ර සුදම්මික වීරමන් මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපතිවරයා ලෙස පසුගියාදා (2019.01.17) රාජකාරී ආරම්භ කළේ ය. බෞද්ධාගමික වතාවත්වලට මුල්තැන දී රාජකාරී ආරම්භ කල විනීන්ද්ර සුදම්මික වීරමන් […]
ගාල්ල වරාය කඩිනමින් සංචාරක වරායක් බවට පරිවර්තනය කරනවා – කනක හේරත්
මෙම නිරික්ෂණ චාරිකාවේ දී ගාල්ල වරායේ සේවක මහත්ම මහත්මීන්ගේ සුභසාධන පහසුකම් පිළිබඳව ද සොයා බැලීමට ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය. ගාල්ල වරාය සංචාරක වරායක් බවට […]
සාමුහික කැපවීම වරායේ හෙට දවස ගොඩ නැංවීමට ශක්තියක් – ජොන්ස්ටන් ප්‍රනාන්දු
රටේ ආර්ථිකය ශක්තිමක් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ තුළ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව සුවිශේෂි කාර්යභාරයක් හිමිව ඇත ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2020 වර්ෂය සඳහා වැඩ ඇරඹුම […]
ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව නියමු යාත්‍රා 2 ක්
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2019 පෙබරවාරි මස 01 වැනි දින නියමු යාත්‍රා 2 ක් නිෂ්පාදනය කර භාරදීමට එකඟව කොළඹ නැව් තටාකාංගනය සමගින් ගිවිසුම් ගතවිය. ශ්‍රී […]
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජෙනරාල් දයා රත්නායක මහතා පත්වේ
ජෙනරාල් දයා රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අද දින (2019.12.20) රාජකාරි ආරම්භ කළේ ය. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු 20වැනි යුධ […]
වරාය සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කොළඹ වරායේ නිරීක්ෂණයක
වරාය සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද දින (2019.12.12) කොළඹ වරායේ විශේෂ නිරීක්ෂණයක නිරත විය. කොළඹ වරායේ වර්තමාන තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමේ […]