රාජ්‍යය අමාත්‍යය කනක හේරත් සහ ජපාන තානාපති කාර්යාල නියෝජිතයෙකු අතර හමුව

ශ්‍රී ලංකා රජය සමග ඉතාම සුහදසීලිව කටයුතු කිරීමට නිරන්තරයෙන්ම බලාපොරොත්තුවන බව ඔසාකි මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානි ටකේෂි ඔසාකි මහතා අද උදෑසන වරාය සංවර්ධන කටයුතු පිළිබඳ ගරු රාජ්‍යය අමාත්‍යය කනක හේරත් මහතා හමුවිය.

එහිදී රටේ වත්මන් දේශපාලන තත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු ගැන සාකච්ඡා කළහ. ශ්‍රී ලංකා රජය සමග ඉතාම සුහදසීලිව කටයුතු කිරීමට නිරන්තරයෙන්ම බලාපොරොත්තුවන බව එහිදී ඔසාකි මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

*

19 − one =