අංගන ගත කොට ඇති වාහන ඉතා ඉක්මනින් වරාය පරිශ්‍රයෙන් ඉවත් කර ගන්නා ලෙස අදාල ආනයනකරුවන් වෙත ශ්‍රී ලංකා වරාය අධිකාරිය දන්වා සිටියි. පවත්නා කොවිඩ්-19 වසංගත තත්ත්වය […]
කොවිඩ්-19 සංචරණ සීමා ආනයිනික වාහන වරායෙන් මුදාගැනීම ගැටලුවක් නොවේ – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
කොවිඩ් 19 අසාදිතයෙක් වරායෙන් හමුවීමේ ඇත්ත නැත්ත
පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යය ජාල මාධ්‍යය තුළ සංසරණය වූ ඉහත ප්‍රවෘත්තිය පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවධානය යොමුව ඇත. ඒ අනුව අදාළ […]
වරාය අංගන කුළි හා ගුදම් ගාස්තු සඳහා වන සහන කාල සීමාව මැයි 07 වන දා දක්වා දීර්ඝ කෙරේ
අදාල සහනය 2020 අප්‍රේල් 14 වන දින සිට 2020 මැයි මස 07 වැනි දින දක්වා වරාය ආශ්රිත භාණ්ඩ ආනයනකරුවන් වෙත ලබාදීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, SAGT පර්යන්ත සමාගම […]
ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කෙරේ
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ මූලිකත්වයෙන් වරාය ශ්‍රී සම්බුද්ධත්ව චෛත්‍ය පරිශ්‍රයේදී පැවති වර්ෂ පූර්ණ සිහිපත් කිරීම ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් […]
සම්මුඛ සාකච්ඡා – අද දෙරණ
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනෙරාල් දයා රත්නායක මහතා අද දෙරණ රූපවාහිනී සේවයේ බිග් ෆෝකස් වැඩ සටහනට සහභාගී වෙමින් දැක් වූ අදහස්.
සම්මුඛ සාකච්ඡා – ජාතික රූපවාහිනිය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනෙරාල් දයා රත්නායක මහතා ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සේවයේ සුභ දවසක් වැඩ සටහනට සහභාගී වෙමින් දැක් වූ අදහස්.
වරාය ආනයන හා අපනයන කටයුතු කාර්යක්ෂම කිරීමට ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කෙරේ
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදු කෙරෙන ආනයන හා අපනයන සේවා ක්‍රියාවන් අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට අවධානය යොමු කෙරේ. ඒ අනුව වරාය හා නාවික හා […]
වරාය පරිශ්‍රය තුළට රාජකාරී කටයුතු සඳහා පිවිසීමට කිසිඳු බියක් ඇති කර නොගන්න
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකි. ඔබ වරාය පරිශ්‍රය තුළට රාජකාරී කටයුතු සඳහා පිවිසීමට කිසිඳු බියක් ඇති කර නොගන්න.vරටේ උද්ගතව ඇති වසංගත තත්ත්වය හමුවේ […]
සේවකයින් සමග සාකච්ඡා වලින් පසු වරායේ සේවා අඛණ්ඩව
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දින වරාය සේවකයින් හමුවී පැය පහකට අධික කාලයක් තිස්සේ ඔවුන්ගේ සේවා පරිශ්‍ර වෙතට යමින් සේවකයින්ගේ අවශ්‍යතා සොයා බැලීය. අද දින 2020.03.20 […]
වරාය පරිශ්‍රයන් තුළ කෝවිඞ් 19 පැතිරීම වැලැක්වීමට අවශ්‍ය සියළු පියවර ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ගෙන ඇත
කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තියේ ආරම්භයේ සිට මේ දක්වා එහි නිවාරණය සඳහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගැනීමට ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කොට ඇත. සමස්ත ලංකා […]