ගුදම් පහසුකම් බහලූම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය අභිනව ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව, සිය […]
ගුදම් පහසුකම් බහලූම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා කොළඹ වරායේ විශේෂ නිරික්ෂණයක
වරාය නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ වරායේ විශේෂ නිරික්ෂණයක
වරාය නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිය අභිනව ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, සිය ප්‍රථම වරාය නිරික්ෂණයට අද (2020.08.25) දින එක්වි ය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ […]
ගුදම් පහසුකම් බහලූම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය ධූරයේ වැඩ භාර ගනියි
ගුදම් පහසුකම් බහලූම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා 2020.08.21 දින සිය ධූරයේ වැඩ භාර ගැනීම සිදු […]
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් වැඩභාර ගනී
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස, ලංකා පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙකු වන යූ. සී. ඞී ජයලාල් මහතා 2020.08.18 වන දින සිය ධූරයෙ රාජකාරි ආරම්භ […]
අභිනව වරාය හා නාවික ගරු අමාත්‍ය ලෙසින් රෝහිත අබේගුණවර්ධන මහතා වැඩ භාර ගනියි
අභිනව වරාය හා නාවික අමාත්‍ය ලෙසින් රෝහිත අබේගුණවර්ධන මහතා 2020.08.14 දින පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාරගන්නා ලදී. සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ දී සර්වාගමික ආශිර්වාද මැදින් සිය […]
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය 41 වැනි සංවත්සරය සමරයි
කෝවිඞ් -19 ව්‍යවසන තත්ත්වය දරුණුතම අවදියේදී ත්, කලාපීය වරායයන් අභිබවා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අඛණ්ඩව සේවා පවත්වා ගෙන යාමට හැකිවීම සියලූ දෙනා ලත් ජයග්‍රහණයක් ශ්‍රී ලංකා […]
ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව ක්‍රීඩා සංකීරණයක්
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා වූ නව ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍යය මූලික කටයුතු පසුගියදා ආරම්භ කරනු ලැබීය. එය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපාති ජෙනරාල දයා […]
ජනාධිපති කෝව්ඞ් 19 සහන අරමුදලට වරාය අධිකාරියේ සේවක දායකත්වය රු.මිලියන 18.6 ක් පරිත්‍යාග කෙරේ.
ශ්‍රී ලංකා වරායඅධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් යුතුව ජනාධිපති කෝවිඞ් 19 සහන අරමුදල සඳහා මුල්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීම පසුගියදා සිදුවිය. රුපියල් මිලියන 18.6 ක වටිනාකමකින් යුත් චෙක්පත […]
MTCC Asia Webinar වැඩමුළුව මහපොළ සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවැත්වේ
හරිත වරායන් ගොඩනැංවීම උදෙසා ආසියානු සමුද්‍රීය තාක්ෂණ සහයෝගිතා මධ්‍යස්ථානය (Maritime Technology Cooperation Centre – Asia ) සංවිධානය කළ MTCC Asia Webinar වැඩමුළුව පසුගිය දා පැවත්විණි. සමුද්‍රීය […]
ශ්‍රී ලංකා වරාය අධිකාරිය – ශ්‍රී ලංකා ටෙලිකොම් ආයනනය සමඟ ගිවිසුම් ගත වේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාවිතා වූ NEC දුරකතන හුවමාරු පද්ධතිය යාවත්කාලීන කරමින් ඉදිරි වසර 10 සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයනනය සමඟ කටයුතු කිරීමට අදාළ ගිවිසුම අද දින (2020.07.06) දින සිදු කරන […]