කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුන්වා දී ඇති සියලුම පියවරවල් ගෙන ඇත. වරායේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීම […]
නිරෝධායන නීති උල්ලංඝනය කිරීමෙන් වළකින්න
පොහොර රැගත් නෞකා කොළඹ වරායට
පොහොර හිඟය හේතුවෙන් කෘෂි වැවිලි ක්ෂේත්රයන්හි දැඩි අපහසුතාවයට පත්ව සිටින ගොවීන් වෙත සහන සැලසීමේ අරමුණෙන් ආනයනය කරන ලද පොහොර ටොන් 64,500ක් රැගත්, චීනයේ සිට පැමිණි නෞකා […]
කොළඹ වරායේ තවත් 200ක් සඳහා PCR පරීක්ෂණ සිදු කරයි
කොළඹ වරායේ මෙහෙයුම් අඛණ්ඩව හා ගුණාත්මකව පවත්වාගෙන යෑම සඳහා කැප වී සිටින සේවක මහත්ම මහත්මීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිතව පවත්වාගෙන යෑම සඳහා අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් පොලිමර් […]
ශ්‍රී ලංකා වරාය කළමණාකරණ හා උපදේශන සේවා පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා හා කළමණාකාර අධ්යක්ෂවරයා වැඩ භාර ගැනීම සිදුවේ
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා වරාය කළමණාකරණ හා උපදේශන සේවා පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙසින් ජෙනරාල් දයා රත්නායක මහතා සහ කළමණාකාර අධ්යක්ෂ […]
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සුභ මොහොතින් ආරම්භ වේ
ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකා වරාය පද්ධතිය පත් කිරීමේ නොනිමි ගමනේ තවත් එක් විසල් සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයට ( East Container […]
සෑම විටම අපේ ප්‍රමුඛත්වය ඔබ සියලුම දෙනාගේ සෞඛ්යාරක්ෂාවයි – කොළඹ නැව් තටාංගනය
කොවිඩ්-19 වසංගත තත්වයට මුහුණ දීමේදී ආයතනය ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොළඹ නැව් තටාංගනය විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍යය නිවේදනය. ආයතනයක් වශයෙන් අප සෑම විටම අපගේ සේවක […]
මහපොළ අධ්‍යාපන ආයතනයේ සියලුම කටයුතු සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව සිදුවේ
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුබද්ධව ක්‍රියාත්මක වන මහපොල වරාය සහ සමුද්‍රීය අධ්‍යාපන ආයතනයේ සියලුම කටයුතු සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශ නියමාකාරයෙන් පිළිපදිමින් සිදුවේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ […]
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කිසිවෙකුට කොවිඩ් නෑ – සභාපති
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන කිසිවෙකුට කිසිවෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි. […]
සගයෙකුගේ නික්මයෑම
අප පුවත් වෙබ් අඩවියේ දෙමළ සංස්කරණයේ, සංස්කාරක ලෙස කටයුතු කළ ඒ. සී. එම් . කේ. රහමන් මහතා හදිසියේ ඇති වූ රෝගාතුර තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වීම දරාගත […]
ඇඳිරිනීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ වල සිටින වරාය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සේවයට වාර්තා නොකරන්න
UPDATED STORY දැනට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ වල සිටින වරාය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සේවයට වාර්තා නොකරන්න. කොවිඞ් 19 අවධානමට ලක්වී ඇති ගම්පහ […]