ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා වරාය කළමණාකරණ හා උපදේශන සේවා පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙසින් ජෙනරාල් දයා රත්නායක මහතා සහ කළමණාකාර අධ්‍යක්‍ෂ ලෙසින් සුරාජ් කතුරුසිංහ මහතා අද දින (2020-10-29) සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අක්‍ෂ්‍ය එච්.ඩී.ඒ.එස්. ප්‍රේමචන්ද්‍ර, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ සුසන්ත අබේසිරිවර්ධන, අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ලාල් වීරසිංහ ඇතුළු වරාය කළමණාකාරිත්වයේ නිළධාරි මහත්වරු රැසක් ද එක් වූහ.
![](https://news.slpa.lk/wp-content/uploads/2020/10/SLPMCS_october_29-4-1024x683.jpg)
![](https://news.slpa.lk/wp-content/uploads/2020/10/SLPMCS_october_29-2-1024x725.jpg)
![](https://news.slpa.lk/wp-content/uploads/2020/10/SLPMCS_october_29-3-1024x756.jpg)
![](https://news.slpa.lk/wp-content/uploads/2020/10/SLPMCS_october_29-1-1024x683.jpg)