කොළඹ උතුරු වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන ශඛ්‍යතා අධ්‍යයනයට උපදේශන සේවා ලබා ගනී

රටේ බලශක්තිය සඳහා වන ඉල්ලූම සැලකීමේ දී කොළඹ නගරය තුළ සිදුවන සුවිශාල සංවර්ධනය හේතුවෙන් විශාල ඉල්ලූමක් දැකිය හැකි ය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානත ම වෙළෙඳ නගරය වන […]

සේවකයින් ඇගයීමේ රන් තිළිණ ප‍්‍රදානය 26 වැනිදා

2014 වසරේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ 35 වැනි සංවත්සරයට සමගාමීව ආරම්භ කරන ලද මෙම රන් තිළිණ ප‍්‍රදානය මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩව 10 වැනි වතාවට ය. ශ‍්‍රී ලංකා […]

කොරෝනා වෛරසය නිරෝධායන වැඩසටහන වරාය සභාපති ජෙනරල් දයා රත්නායක මහතාගේ නිරික්‍ෂණයට

මගී නෞකාවන්ගේ පැමිණෙන සංචාරකයින් හා එම නෞකාවල සේවක මහත්ම මහත්මීන්ගේ වෛද්‍ය වාර්තා නෞකාවේ කපිතාන්වරුන් මගින් ලබා ගෙන පරික්‍ෂා කිරීමත් මෙහිදී සිදුවේ. කොළඹ වරාය මගී පර්යන්තය වෙත […]