පුහුණුව ලැබු නාවිකයින් 24 දෙනෙකු සහතිකපත් ලබා විසිර යයි

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සමුද්‍රීය විද්‍යායතනයෙන් පුහුණුව ලැබූ නාවිකයින් 24 දෙනෙකු සහතික පත් ලබා අද දින විසිර ගියේ ය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ අනුග‍්‍රහය […]

හදිසි දැනුම්දීමයි: ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හේතු මත කොළඹ වරායේ රඳවා තබා ඇති තොග මුදා හැරීම

අතිගරු ජනාධිපතිතුමා විසින් ගරු වරාය සහ නාවික අමාත්‍යතුමාට ලබා දුන් උපදෙස් අනුව මෙරට ආනයනකරුවන්ට විශේෂ සහනයක් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්ත (JCT සහ ECT) […]

සැපයුම් දාම අර්බුදයේ කාලයන් තුලදී “ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය” (AIS) හි වැදගත්කම

සමුද්‍රීය ප්‍රවාහන සේවා සපයන්නන් මුහුණ දෙන අභියෝග දිනෙන් දින සංකීර්ණ වෙමින් පවතී. -ජැන් හෝෆ්මන්- UNCTAD හි සමුද්‍රීය ප්‍රවාහනය පිලිබද සමාලෝචනය 2021 (RMT) නොවැම්බර් 18 දින දියත් […]

ලෝකයේ විශාලතම බහලු නෞකාව කොළඹට

ලොව විශාලතම බහලු නෞකා ගණයට අයත්වන Ever Ace බහලු නෞකාව කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) වෙත ප්‍රථම වරට පැමිණීම 2021.10.05වැනි දින සිදු විණි. එවර් ග්‍රීන් නැව් […]

MV Thalassa Patris නෞකාවේ කාන්දු වූ අන්තරායකර බහලුව ගොඩ බෑමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍ෂණිකව පියවර ගනී

සිංගප්පූරුවේ සිට යුරෝපය දක්වා සූවස් ඇල මාර්ගය ඔස්සේ ගමන් කිරීමට තිබූ EVERGREEN නෞකා ජාලයට අයත් MV Thalassa Patris බහලු ප්‍රවාහන නෞකාවේ අන්තරායකර බහලුවකින් කාන්දුවන දුමාරයක් පිළිබඳව එහි කාර්ය මණ්ඩලයට 2021 […]

කොළඹ වරායේ ITT තදබදයට පිළියම්

කොළඹ වරායේ පර්යන්ත අතර සිදු කෙරෙන “අන්තර් පර්යන්ත බහලු හුවමාරුව” හෙවත් Inter Terminal Trucking (ITT) ප්‍රවාහනය අතරතුර පැවැති තදබදය අවම කිරීමට පියවර ගෙන තිබේ. ජාතික මාර්ග පද්ධතිය සංවර්ධනයට […]

‘වරාය අධිකාරියේ 600කට කොරෝනා’ පුවත අසත්‍යයක්

2021 අගෝස්තු 07 වන දින ජාතික පුවත්පත් හා සමාජ මාධ්‍යන් හී ,” වරාය අධිකාරියේ 600 කට කොරෝනා“, නමැති ශීර්ෂය යටතේ ප්‍රසිද්ධ කොට ඇති ප‍්‍රවෘත්තිය සම්පූර්ණ සාවධ්‍ය […]

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 42 වන සංවත්සරය අභිමානවත්ව සැමරේ

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවා 2021 අගෝස්තු 01 වන දිනට වසර 42ක් පිරීම නිමිත්තෙන් වූ සංවත්සර සැමරුම අද දින (2021 අගෝස්තු 02) පැවැත්විණි.වරාය හා නාවික කටයුතු […]

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂක ධූරයට උපුල් ජයතිස්ස

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමණාකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කළ උපුල් ජයතිස්ස මහතා නව කළමණාකාර අධ්‍යක්ෂක ධූරයට පත්කිරීමට අදාළ පත්වීමේ ලිපිය පසුගියදා වරාය හා නාවික අමාත්‍යය […]

එම්.එස්.සි. මෙසීනා නෞකාවේ එන්ජින් කාමරය තුළ ඇතිවූ ගින්න

එම්.එස්. සි. මෙසීනා නෞකාවේ එන්ජින් කාමරය තුළ ගින්නක් ඇති වූ බව අද උදෑසන, ජුනි 25 2021, MRCC නිවේදනයක් නිකුත් කරණු ලැබීය. නෞකාවේ කාර්යය මණ්ඩලය විසින් කාබන් […]