අන්තර්ජාතික ක්වන්ටාස් සංචාරක සඟරාව විසින් ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත හතරෙන් එකක් ලෙස ශ්‍රේණිගත කර ඇති අවස්ථාවක මෙම නෞකාව පැමිණීම අගය කරමු අතිරේක කළමණාකාර අධ්යක්ෂ […]
නෝර්වීජියන් ජේඩ් (Norwegian Jade ) අති සුඛෝපබෝගී මගී ප්‍රවාහන නෞකාව කොළඹ වරායට පැමිණෙයි
‘‘කොළඹ වරාය සම්මාන රාත්‍රිය’’
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්බන්ධීකරණයෙන් සහ කොළඹ වරායේ, JCT, SAGT හා CICT යන පර්යන්ත එක්ව සංවිධානය කරන ‘‘කොළඹ වරාය සම්මාන රාත්‍රිය – 2019’’ දී මෙවර පැවැත්වෙන්නේ […]
‘නැගෙනහිර පර්යන්තය පිළිබඳ කටයුතු කළ යුත්තේ ඉතා නිවැරදි දැක්මකින් කටයුතු කිරීමෙන්’’
වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු සිදු කිරීම, ගාල්ල, ත්‍රි’මලය, කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම, කොළඹ වරාය සුහුරු වරායක් බවට […]
ජර්මානු ප්‍රවාහන හා සේවා සැපයුම් වෙළෙඳපොළ ප්‍රදර්ශනයට කොළඹ වරාය එක්වෙයි
ජර්මනිය විසින් වාර්ෂිකව සංවිධානය කරන ප්‍රවාහන හා සේවා සැපයුම් වෙළෙඳපොළ ප්‍රදර්ශනය මෙවරද ජූනි 04 දා සිට 07 වන දා දක්වා මියුනිච් හිදී පැවැත්වෙයි. මෙහි ශ්‍රී ලංකාවට […]
කොළඹ වරාය සංවර්ධනය උදෙසා වූ සහයෝගීතා ගිවිසුම අත්සන් කෙරේ
මාධ්‍යය නිවේදනය 1. දකුණු කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා ගිවිසුම අද (28) පස්වරුවේ කොළඹ දී අත්සන් කරනු […]
නැගෙනහිර පර්යන්තය ගැන පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිවේදනය
නැගෙනහිර පර්යන්තය (ECT) සම්බන්ධයෙන් පසුගියදා පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිකුත් කරනු ලබන පැහැදිලි කිරීම කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලූ පර්යන්තය (ECT) […]
කොළඹ වරායේ බහලූ මෙහෙයුම් අපේ‍්‍රල් (2019) මසදී 9.1% ප්‍රතිශතයකින් ඉහළට
පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී කොළඹ වරායේ බහළු මෙහෙයුම් ධාරිතාව 9.1%කින් වර්ධනය වී ඇත. මෙම වර්ධනය ලඟා කර ගැනීම සඳහා කොළඹ වරායේ, […]
වරාය අධිකාරියට අභිමානවත් සේවාවක් කළ විශ්‍රාමික සේවක මහත්ම මහත්මීන් ඇගැයේ
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අභිමානවත් සේවාවක් ඉටුකරමින් විශ්‍රාම ගිය සේවක මහත්ම මහත්මීන් හට රන් තිළින ප්රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මහපොළ සමුද්‍රීය විද්‍යායතන පරිශ්‍රයේ […]
වරාය ක්ෂේත්රයේ කාර්යක්ෂම තිරසාර අනාගතයක් ස්ථාපිත කිරීම සඳහා වූ ජාතික වරාය සැලැස්ම පිළිබඳ අවසන් වැඩමුළුව
කලාපයේ වඩාත් තරගකාරී සහ වඩාත් කාර්යක්ෂම වරායයක් ලෙස කටයුතු කිරීමට යන ගමනේ දී වරාය ක්ෂේත්රයේ තිරසාර අනාගතයක් ස්ථාපිත කිරීම සඳහා වූ ජාතික වරාය සැළැස්ම තුළ දිගු කාලීන සැළැසුම්කරණ සීමාවන් ගෙන් ජාතික වරාය අංශයට මග පෙන්වීම සඳහා වූ කාලෝචිත අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීම මෙහි එක් අරමුණකි.
ජාත්‍යන්තර මර්ස්ක් නෞකා ජාලයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක
ඒ.පී මේලර් – මර්ස්ක් ( Maersk ) ජාත්‍යන්තර නෞකා ජාලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය දා (2019.02.27) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක නිරත වූහ. එහි ප්‍රධාන විධායක නිලධාරී – සොරේන් ස්කොඖ ( Soren Skou ) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වූ මෙම විදේශ නියෝජිත පිරිස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා සමග විශේෂ සාකච්ඡුාවක නිරත වූහ.