නැගෙනහිර පර්යන්තය ගැන පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිවේදනය

නැගෙනහිර පර්යන්තය (ECT) සම්බන්ධයෙන් පසුගියදා පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය නිකුත් කරනු ලබන පැහැදිලි කිරීම

කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලූ පර්යන්තය (ECT) සම්බන්ධයෙන්වන ශ‍්‍රී ලංකාව, ජපානය හා ඉන්දීය රජයයන් අතර යෝජිත සහයෝගිතා ගිවිසුම පිළිබඳව ආසන්න දින කීපයේ පළවු මාධ්‍ය වාර්තාවන් කෙරෙහි ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අවධානය යොමුව ඇත. එබැවින් ඒ සම්බන්ධයෙන් වරාය ගනුදෙනුකරුවන් හා අදාල පාර්ශවයන් වෙත පැහැදිලි කිරීමේ අරමුණ ඇතිව මෙම මාධ්‍යය නිවේදනය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් නිකුත් කෙරේ.

සම්පූර්ණ නිවේදනය කියවීම සඳහා පිවිසෙන්න

Leave a Reply

*

10 + 15 =