චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 584 ක් (රු. බිලියන 93) හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දෙයි

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් (CM Port) සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබාදෙන ලදී. හම්බන්තොට වරාය […]

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රංශයේ දී කොළඹ වරාය ප‍්‍රවර්ධනයට පියවර ගනී

වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කොළඹ වරායේ ව්‍යාපාරික ප‍්‍රවර්ධන කටයුතු වෙනුවෙන් පසුගියදා ප‍්‍රංශය බලා පිටත් වි ය. ශ‍්‍රී ලංකා […]

ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක නිරතවේ

ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී අතිගරු චූලාමනී චාහාර්ත්සුවාන් ( Hon Chulamanee Chartsuwan) මැතිණිය අද දින (2018.05.22* ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පැමිණියා ය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ […]

වරාය පරිශ‍්‍රය තුළ පොලිතීන් භාවිතයට තිත තැබේ

පිවිතුරු හෙටක්, සුව බර දිවියක් තේමා කර ගනිමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පොලිතීන් මුක්ත කලාපයක් ලෙසින් සංවර්ධනය කිරීමට පියවර ගැනේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය උප සභාපති […]

2017 වර්ෂයේ අග කාර්තුවේ සිට ජයබහළු පර්යන්තයේ බහලූ මෙහෙයුම්වල අඛණ්ඩ වර්ධනයක්

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තයේ බහලූ මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට වර්ධනය වෙමින් පවතින මෙම බහලූ මෙහෙයුම් වර්ධනය පසුගිය ඔක්තෝබර් […]