2018 පළමු කාර්තුවේ කොළඹ වරායේ බහළු මෙහෙයුම් සියයට 16.2 ක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන තිබේ. 2017 වර්ෂයේ පළමු කාර්තුවේ දී බහළු මෙහෙයුම් මිලියන 1,468,884 ක මෙහෙයවා […]
කොළඹ වරායේ පළමු කාර්තුවේ මෙහෙයුම් ධාරිතාවය ඉහළට
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සිංහල දමිල අලූත් අවුරුදු සමයේ දී අඛණ්ඩව බහලූ මෙහෙයුම් සිදු කරයි.
ගත වූ සිංහල දමිල අලූත් අවුරුදු සමයේ දී, විශේෂයෙන් අපේ‍්‍රල් 13, 14 දෙදින තුළ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තය හා සමගි බහලූ පර්යන්තය, බහලූ මෙහෙයුම් […]
The Port of Colombo – 13th Best Connectivity Port in the World
The Port of Colombo that had been ranked as the 18th Best Connectivity Port by the Drewry Port Connectivity Index is up by five places and […]
කොළඹ වරාය ලොව විශිෂ්ටතම සම්බන්ධිත වරායයන් අතර 13 වන ස්ථානයට
Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ලොව විශිෂ්ටතම සම්බන්ධිත වරායන් 20 අතර 13 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. 18 වැනි ස්ථානයේ පසුවූ කොළඹ වරාය 2017 සිව්වැනි […]
SLPA enters into MOU with SAGT and CICT to collectively promote the Port of Colombo
A special meeting to reach a Memorandum of Understanding (MOU) with the terminals of the Port of Colombo was held at the Ministry of Ports and […]
Sri Lanka Ports Authority receives the GPF Ports Authority of the Year 2018 Award
Sri Lanka Ports Authority (SLPA) won the Ports Authority of the Year 2018 Award by the Global Ports Forum (GPF). Sri Lanka Ports Authority (SLPA) was […]
ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2018 – වසරේ වරාය අධිකාරිය සම්මානය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට
ග්ලෝබල් පෝර්ට් ෆෝරම් විසින් සිව්වැනි වරට පවත්වන ලද සම්මාන උළෙලේ ‘2018 වසරේ වරාය අධිකාරිය’ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වි ය. පසුගිය දා […]
කොළඹ වරායේ ප‍්‍රතිනැව්ගත මෙහෙයුම්වල 20.4% ක වර්ධනයක්
කොළඹ වරායේ ප‍්‍රතිඅපනයන මෙහෙයුම් හෙවත් ප‍්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 ජනවාරි මාසයට සාපේක්‍ෂව එය 20.4% ක වර්ධනයකි. 2017 වර්ෂයේ ජනවාරි මස ප‍්‍රතිනැව්ගත […]
Transshipments at the Port of Colombo up by 20.4%
Transshipment operations at the Port of Colombo shows a tremendous increase between the months of January 2017 and January 2018. Accordingly against 362,451 transshipment TEU operations […]
වරාය පරිශ‍්‍රය තුළ පොලිතීන් භාවිතයට තිත තැබේ
පිවිතුරු හෙටක්, සුව බර දිවියක් තේමා කර ගනිමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පොලිතීන් මුක්ත කලාපයක් ලෙසින් සංවර්ධනය කිරීමට පියවර ගැනේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය උප සභාපති […]