“බෙයිජිං බි‍්‍රජ් නෞකාව” කොළඹ වරායට පැමිණෙ යි.

AGL නෞකා ජාලයට අයත් ‘‘බෙයිජිං බි‍්‍රජ්’’ (MV Beijing Brige) නෞකාව පසුගියදා (2019.02.13) කොළඹ වරාය වෙත සිය ප‍්‍රථම ආගමනය සිදු කළා ය. එය, කොළඹ වරායේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් JCT පර්යන්තය වෙත පැමිණෙන ලදී.