වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කොළඹ වරායේ ව්‍යාපාරික ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් පසුගියදා ප්‍රංශය බලා පිටත් වි ය. ශ්‍රී ලංකා […]
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රංශයේ දී කොළඹ වරාය ප්‍රවර්ධනයට පියවර ගනී
A special Delegation from the United States visits the Port of Colombo
A special delegation from the United States visiting the Port of Colombo recently. In the picture from left to right are; Congressman Hon. Henry Cuellar, Chief […]
හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියරේ ඩො.මි. 584.19 ක මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ගෙවයි
හම්බන්තොට වරාය ආයෝජනය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර ඡුඡුඡු ක්‍රමය යටතේ ගිවිසුම් ගත විය. ඒ සඳහා වන ආයෝජනයේ පළමු […]
WISTA ශ්‍රී ලාංකේය තරුණියන් නාවික ක්ෂේත්රයේ වෘත්තීන් සඳහා ප්‍රවර්ධනයට මුල පුරයි
නාවික ක්ෂේත්රයේ ක්‍රියාකාරි භූමිකාවන් සඳහා තරුණියන් කෙරේ උනන්දුවක් ඇති කරමින් ශ්‍රී ලාංකේය කාන්තාවන් අතර නාවික ක්ෂේත්රයේ වෘත්තීන් ප්‍රවර්ධනය ඉලක්ක කරගත් WISTA ශ්‍රී ලංකා සංවිධානය විසින් සංවිධානය […]
Port of Colombo the 2nd Highest Growth Rate in the world
In container handling Port of Colombo recorded a 16.2% growth for the 1st quarter 2018 over same quarter last year according to Alphaliner Monthly 2018. Among […]
කොළඹ වරාය ලෝකයේ දෙවන ඉහළම වර්ධන අනුපාතය වාර්තා කරයි.
Alphaliner වාර්තා වලට අනුව කොළඹ වරාය පසුගිය වසරට සාපේක්ෂව 2018 පළමු කර්තුවේ බහලූ මෙහෙයුම් 16.2% ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙය 2006 වසරට සාපේක්ෂව ගත්කළ 8.3% ක කැපී පෙනෙන […]
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක නිරතවේ
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී අතිගරු චූලාමනී චාහාර්ත්සුවාන් ( Hon Chulamanee Chartsuwan) මැතිණිය අද දින (2018.05.22* ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පැමිණියා ය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ […]
කොළඹ ප්‍රදේශයේ 37 වැනි කිරි හා කිරි නිෂ්පාදන අලෙවිසැල කොළඹ වරායේ ස්ථාපිත වේ
ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ දියර කිරි භාවිතය ප්‍රචලිත කරමින් සේවක මහත්ම මහත්මීන් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යොමු කිරීමේ අරමුණෙන්, පශූ සම්පත් සංවර්ධන මණ්ඩලය හා එක්ව […]
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්රමුඛ රාජ්‍ය ආයතනයක් ලෙස ඉහළ ආදායමක් වාර්තා කරයි
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්රමුඛ රාජ්‍ය අංශයේ ආයතනයක් ලෙස ඉහළ ආදායමක් වාර්තා කරයි. එය 2017 වසර සඳහා රු. බිලියන 45.6 ක් වන අතර, 2016 වසරට සාපේක්ෂව […]
SLPA as a leading public sector institution records higher revenue
Sri Lanka Ports Authority (SLPA) as a leading public sector institution has achieved a revenue of Rs.45.6 billion in 2017. This is a significant increase compared […]