කොළඹ වරායේ පළමු කාර්තුවේ මෙහෙයුම් ධාරිතාවය ඉහළට

2018 පළමු කාර්තුවේ කොළඹ වරායේ බහළු මෙහෙයුම් සියයට 16.2 ක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන තිබේ. 2017 වර්ෂයේ පළමු කාර්තුවේ දී බහළු මෙහෙයුම් මිලියන 1,468,884 ක මෙහෙයවා […]

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සිංහල දමිල අලූත් අවුරුදු සමයේ දී අඛණ්ඩව බහලූ මෙහෙයුම් සිදු කරයි.

ගත වූ සිංහල දමිල අලූත් අවුරුදු සමයේ දී, විශේෂයෙන් අපේ‍්‍රල් 13, 14 දෙදින තුළ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තය හා සමගි බහලූ පර්යන්තය, බහලූ මෙහෙයුම් […]

කොළඹ වරාය ලොව විශිෂ්ටතම සම්බන්ධිත වරායයන් අතර 13 වන ස්ථානයට

Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ලොව විශිෂ්ටතම සම්බන්ධිත වරායන් 20 අතර 13 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. 18 වැනි ස්ථානයේ පසුවූ කොළඹ වරාය 2017 සිව්වැනි […]

ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2018 – වසරේ වරාය අධිකාරිය සම්මානය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට

ග්ලෝබල් පෝර්ට් ෆෝරම් විසින් සිව්වැනි වරට පවත්වන ලද සම්මාන උළෙලේ ‘2018 වසරේ වරාය අධිකාරිය’ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වි ය. පසුගිය දා […]

කොළඹ වරායේ ප‍්‍රතිනැව්ගත මෙහෙයුම්වල 20.4% ක වර්ධනයක්

කොළඹ වරායේ ප‍්‍රතිඅපනයන මෙහෙයුම් හෙවත් ප‍්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 ජනවාරි මාසයට සාපේක්‍ෂව එය 20.4% ක වර්ධනයකි. 2017 වර්ෂයේ ජනවාරි මස ප‍්‍රතිනැව්ගත […]