වරාය පරිශ‍්‍රය තුළ පොලිතීන් භාවිතයට තිත තැබේ

පිවිතුරු හෙටක්, සුව බර දිවියක් තේමා කර ගනිමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පොලිතීන් මුක්ත කලාපයක් ලෙසින් සංවර්ධනය කිරීමට පියවර ගැනේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය උප සභාපති […]

2017 වර්ෂයේ අග කාර්තුවේ සිට ජයබහළු පර්යන්තයේ බහලූ මෙහෙයුම්වල අඛණ්ඩ වර්ධනයක්

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තයේ බහලූ මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට වර්ධනය වෙමින් පවතින මෙම බහලූ මෙහෙයුම් වර්ධනය පසුගිය ඔක්තෝබර් […]

හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටස් මුදල ලැබේ

හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටස් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 97.3ක මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දේ. හම්බන්තොට වරාය සංවර්ධනය […]

කොළඹ වරායේ ජයබහලූ පර්යන්තය – ටියුටිකොරින් වරාය අතර RCL පෝෂක නැව් සේවාව ඇරඹේ.

RCL පෝෂක නැව් සේවාව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තය සමග එක්ව සේවා කටයුතු ඇරඹීම පසුගියදා සිදුවිය. ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්තයේ දෙවන විශාලතම වරාය වන ටියුටිකොරින් වරාය […]

ප‍්‍රථම වතාවට ජපන් විදේශ අමාත්‍යවරයෙකු කොළඹ වරායට පැමිණෙයි

ශ‍්‍රී ලාංකේය වරාය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජපාන විදේශ අමාත්‍යවරයෙකුගේ ආගමනය සනිටුහන් කරමින් ජපාන විදේශ අමාත්‍ය ටාරො කොනො මැතිතුමා පසුගිය දා කොළඹ වරායේ විශේෂ නිරීක්‍ෂණ චාරිකාවක නිරත […]

බහලූ මෙහෙයුම්හි ධනාත්මක වර්ධනය උදෙසා නැගෙනහිර පර්යන්තය කඩිනම්ව ඉදිකරනවා – ආචාර්ය පරාක‍්‍රම දිසානායක

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2018 වර්ෂය සඳහා වැඩ ඇරඹීම පසුගිය දා ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් පැවැත් විණි. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සම්බුද්ධ ජයන්ති චෛත්‍ය පරිශ‍්‍රයේ […]

බහලූ මෙහෙයුම් මිලියන 6 සීමාව පසු කරමින් කොළඹ වරාය බහලු මෙහෙයුමේ විශිෂ්ටත්වයට

කොළඹ වරාය බහලූ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළැඹෙමින් බහලූ මෙහෙයුම් මිලියන 6 සීමාව ඉක්මවීමට පසුගියදා සමත් වි ය. එම විජයග‍්‍රාහී අවස්ථාව සමරමින් ජය බහලූ පර්යන්තයේ පැවැති […]

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සමූපකාර බැංකුව සරසවි වරම් ලද සේවක දූ පුතුනට ශිෂ්‍යාධාර හා තිළිණ පිරිනමයි

2015 උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලද දූ පුතුනට ශිෂ්‍යාධාර හා තිළිණ ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා (2017.09.16) පෙරවරු 09.00 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. […]

වරාය භාවිතා කරන්නන්ගෙන් හම්බන්තොට වරාය ගිවිසුමට පැසසුම්

ශ‍්‍රී ලංකා නෞකා මෙහෙයුම්කරුවන්ගේ සංගමය -Sri Lanka Association of vessel operators (SLAVO) ශ‍්‍රී ලංකා නැව් භාණ්ඩ මෙහෙයුම්කරුවන්ගේ සංගමය – Sri Lanka Logistics & Freight Forwarders Association […]