ඒ.පී මේලර් – මර්ස්ක් ( Maersk ) ජාත්‍යන්තර නෞකා ජාලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය දා (2019.02.27) ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක නිරත වූහ. එහි ප‍්‍රධාන විධායක නිලධාරී – සොරේන් ස්කොඖ ( Soren Skou ) මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් වූ මෙම විදේශ නියෝජිත පිරිස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා සමග විශේෂ සාකච්ඡුාවක නිරත වූහ.
ජාත්‍යන්තර මර්ස්ක් නෞකා ජාලයේ නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක
A special Maersk delegation at SLPA
A special foreign delegation headed by Mr.Soren Skou – Chief Executive Officer, A.P. Moller – Maersk recently visited Sri Lanka Ports Authority (SLPA). The delegation had special discussions with the Managing Director of SLPA Capt. Athula Hewavitharana.
18 மாதங்களுள் கொழும்பு துறைமுகம் ஸ்மார்ட் துறைமுகமாக மாற்றியமைக்கப்படும்
கொழும்பு துறைமுகத்தை இலங்கையின் ஸ்மார்ட் வர்த்தக துறைமுகமாக மாற்றியமைக்கும் பொருட்டு நவீன தொழில்நுட்ப முறைகள் துறைமுக செயற்பாடுகளிற்கு அறிமுகப்படுத்தப்படுவதாக துறைமுகங்கள் , கப்பற்றுறை மற்றும் தெற்கு அபிவிருத்தி அமைச்சர் சாகல ரத்னாயக்க இன்று அறிவித்தார்.
Port of Colombo to Become a Smart Port in 18 Months
A full-scale IT infrastructure drive is currently underway to transform the Port of Colombo — Sri Lanka’s busiest port — into a ‘Smart Port’, Honourable Minister of Ports, Shipping and Southern Development Sagala Ratnayaka announced today (25).
ඉදිරි මාස 18 තුල කොළඹ වරාය සුහුරු වරායන් අතරට
ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වරාය වන කොළඹ වරාය නව තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක, සුහුරු වරායක් (Smart port) බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා අද දින (25) පැවසීය.
ADB-supports Master Plan to Steer Port Development Until 2050
We had a lengthy meeting yesterday on the master plan and its proposals for every port in the country. It is a comprehensive programme that will serve as a roadmap for the sector’s growth
2050 දක්වා ඇති වරාය ජාතික සැලැස්මට ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය
ප‍්‍රවෘත්තියක වටිනාකම දැන හැඳිනගනිමින්, නිවැරදි වූත්, විශ්වාසනීය වූත් ක‍්‍රමවේදයක් ඔස්සේ වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ ප‍්‍රවෘත්ති, විශේෂාංග සහ වරාය ආශ‍්‍රිත ලිපි සම්පාදනයෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමේ පරමාර්ථ පෙරදැරිව මෙම පුවත් වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.
ஆசிய அபிவிருத்தி வங்கி துறைமுக 2050 வரையிலான துறைமுக அபிவிருத்திக்கு ஆதரவு
இலங்கை துறைமுக அதிகார சபை, துறைமுகங்கள் , கப்பற்றுறை மற்றும் தெற்கு அபிவிருத்தி அமைச்சு ஒன்றினைந்து நடாத்தும் news.slpa.lk செய்தி தள அங்குரார்பனம் மற்றும் விசேட ஊடகவியலாளர் சந்திப்பு துறைமுகம் கப்பற்றுறை மற்றும் தெற்கு அபிவிருத்தி அமைச்சர் கௌரவ சாகல ரத்னாயக்க கரங்களால் இன்று(21) அமைச்சின் கேட்போர்கூடத்தில் நடைப்பெற்றது.
ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2019 ‘වසරේ වරාය අධිකාරිය සම්මානය’ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට
2005 වසරේ සිංගප්පූරුවේ කොස්මොපොලිටන් ග්ලෝබල් පොර්ට් හි දී ව්‍යාපාරිකම ය අරමුණු මුල් කර ගනිමින් ආරම්භ කරන ලද ලෝක වරාය සැසිය Global Port Forum – GPF විසින් වාර්ෂික ව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. එහි දී සාමාජික වරායන්ගේ ක‍්‍රියාකාරීත්වය හා එහි ඉදිරි සංවර්ධන දායකත්වය පිළිබඳ නිරන්තර සැලකිල්ලට ගනු ලැබේ.
Sri Lanka Ports Authority wins the Ports Authority of the Year 2019 Award
Sri Lanka Ports Authority (SLPA) won the Ports Authority of the Year 2019 Award by the Global Ports Forum (GPF) for the second consecutive year at the GPF awards ceremony 2019