ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2019 ‘වසරේ වරාය අධිකාරිය සම්මානය’ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට

2005 වසරේ සිංගප්පූරුවේ කොස්මොපොලිටන් ග්ලෝබල් පොර්ට් හි දී ව්‍යාපාරිකම ය අරමුණු මුල් කර ගනිමින් ආරම්භ කරන ලද ලෝක වරාය සැසිය Global Port Forum – GPF විසින් වාර්ෂික ව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. එහි දී සාමාජික වරායන්ගේ ක‍්‍රියාකාරීත්වය හා එහි ඉදිරි සංවර්ධන දායකත්වය පිළිබඳ නිරන්තර සැලකිල්ලට ගනු ලැබේ.

Sri Lanka Ports Authority partners with Ironman 70.3

Around 739 athletes from 58 countries will swim, cycle and run, covering a distance of 113 kilometres or 70.3 miles in the event. Certainly, this event will motivate our local athletes and this will give them valuable networking opportunities.

“බෙයිජිං බි‍්‍රජ් නෞකාව” කොළඹ වරායට පැමිණෙ යි.

AGL නෞකා ජාලයට අයත් ‘‘බෙයිජිං බි‍්‍රජ්’’ (MV Beijing Brige) නෞකාව පසුගියදා (2019.02.13) කොළඹ වරාය වෙත සිය ප‍්‍රථම ආගමනය සිදු කළා ය. එය, කොළඹ වරායේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් JCT පර්යන්තය වෙත පැමිණෙන ලදී.