කොළඹ වරායේ ප‍්‍රතිනැව්ගත බහලූ මෙහෙයුම් 19.8%කින් ඉහළට

කොළඹ වරායේ ප‍්‍රතිනැව්ගත බහලූ මෙහෙයුම් 19.8%කින් 2018 පළමු අර්ධයේ දී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. 2017 වර්ෂයේ පළමු අර්ධයේ දී මෙහෙයවන ලද බහලූ ඒකක 2,281,636 ට […]

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ‘මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය’ හා එක්වෙයි

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ද අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක ‘මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය’ ඉලක්ක කර ගනිමින් වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක කෙරිණි. ඒ අනුව බැනර් ප‍්‍රදර්ශනය කිරීම, […]

චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 584 ක් (රු. බිලියන 93) හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දෙයි

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් (CM Port) සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබාදෙන ලදී. හම්බන්තොට වරාය […]

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රංශයේ දී කොළඹ වරාය ප‍්‍රවර්ධනයට පියවර ගනී

වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කොළඹ වරායේ ව්‍යාපාරික ප‍්‍රවර්ධන කටයුතු වෙනුවෙන් පසුගියදා ප‍්‍රංශය බලා පිටත් වි ය. ශ‍්‍රී ලංකා […]

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියරේ ඩො.මි. 584.19 ක මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ගෙවයි

හම්බන්තොට වරාය ආයෝජනය සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර ඡුඡුඡු ක‍්‍රමය යටතේ ගිවිසුම් ගත විය. ඒ සඳහා වන ආයෝජනයේ පළමු […]

WISTA ශ‍්‍රී ලාංකේය තරුණියන් නාවික ක්‍ෂේත‍්‍රයේ වෘත්තීන් සඳහා ප‍්‍රවර්ධනයට මුල පුරයි

නාවික ක්‍ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරි භූමිකාවන් සඳහා තරුණියන් කෙරේ උනන්දුවක් ඇති කරමින් ශ‍්‍රී ලාංකේය කාන්තාවන් අතර නාවික ක්‍ෂේත‍්‍රයේ වෘත්තීන් ප‍්‍රවර්ධනය ඉලක්ක කරගත් WISTA ශ‍්‍රී ලංකා සංවිධානය විසින් සංවිධානය […]

කොළඹ වරාය ලෝකයේ දෙවන ඉහළම වර්ධන අනුපාතය වාර්තා කරයි.

Alphaliner වාර්තා වලට අනුව කොළඹ වරාය පසුගිය වසරට සාපේක්‍ෂව 2018 පළමු කර්තුවේ බහලූ මෙහෙයුම් 16.2% ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙය 2006 වසරට සාපේක්‍ෂව ගත්කළ 8.3% ක කැපී පෙනෙන […]