ග්ලෝබල් පෝර්ට් ෆෝරම් විසින් සිව්වැනි වරට පවත්වන ලද සම්මාන උළෙලේ ‘2018 වසරේ වරාය අධිකාරිය’ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වි ය. පසුගිය දා […]
ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2018 – වසරේ වරාය අධිකාරිය සම්මානය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට
කොළඹ වරායේ ප්‍රතිනැව්ගත මෙහෙයුම්වල 20.4% ක වර්ධනයක්
කොළඹ වරායේ ප්‍රතිඅපනයන මෙහෙයුම් හෙවත් ප්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 ජනවාරි මාසයට සාපේක්ෂව එය 20.4% ක වර්ධනයකි. 2017 වර්ෂයේ ජනවාරි මස ප්‍රතිනැව්ගත […]
Transshipments at the Port of Colombo up by 20.4%
Transshipment operations at the Port of Colombo shows a tremendous increase between the months of January 2017 and January 2018. Accordingly against 362,451 transshipment TEU operations […]
වරාය පරිශ‍්‍රය තුළ පොලිතීන් භාවිතයට තිත තැබේ
පිවිතුරු හෙටක්, සුව බර දිවියක් තේමා කර ගනිමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පොලිතීන් මුක්ත කලාපයක් ලෙසින් සංවර්ධනය කිරීමට පියවර ගැනේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය උප සභාපති […]
SLPA Volumes at a Steady Increase Since 3rd Quarter 2017
The Jaya Container Terminal (JCT) owned and operated by Sri Lanka Ports Authority (SLPA), has expressed steady growth of operating volumes since October 2017. Accordingly, container […]
2017 වර්ෂයේ අග කාර්තුවේ සිට ජයබහළු පර්යන්තයේ බහලූ මෙහෙයුම්වල අඛණ්ඩ වර්ධනයක්
ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තයේ බහලූ මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට වර්ධනය වෙමින් පවතින මෙම බහලූ මෙහෙයුම් වර්ධනය පසුගිය ඔක්තෝබර් […]
හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටස් මුදල ලැබේ
හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටස් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 97.3ක මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දේ. හම්බන්තොට වරාය සංවර්ධනය […]
කොළඹ වරායේ ජයබහලූ පර්යන්තය – ටියුටිකොරින් වරාය අතර RCL පෝෂක නැව් සේවාව ඇරඹේ.
RCL පෝෂක නැව් සේවාව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තය සමග එක්ව සේවා කටයුතු ඇරඹීම පසුගියදා සිදුවිය. ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්තයේ දෙවන විශාලතම වරාය වන ටියුටිකොරින් වරාය […]
ප‍්‍රථම වතාවට ජපන් විදේශ අමාත්‍යවරයෙකු කොළඹ වරායට පැමිණෙයි
ශ‍්‍රී ලාංකේය වරාය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජපාන විදේශ අමාත්‍යවරයෙකුගේ ආගමනය සනිටුහන් කරමින් ජපාන විදේශ අමාත්‍ය ටාරො කොනො මැතිතුමා පසුගිය දා කොළඹ වරායේ විශේෂ නිරීක්‍ෂණ චාරිකාවක නිරත […]
බහලූ මෙහෙයුම්හි ධනාත්මක වර්ධනය උදෙසා නැගෙනහිර පර්යන්තය කඩිනම්ව ඉදිකරනවා – ආචාර්ය පරාක‍්‍රම දිසානායක
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2018 වර්ෂය සඳහා වැඩ ඇරඹීම පසුගිය දා ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් පැවැත් විණි. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සම්බුද්ධ ජයන්ති චෛත්‍ය පරිශ‍්‍රයේ […]































