සමුද්‍රීය සේවා සැපැයුම් ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වේ

මේ තුළින් සමුද්‍රීය කලාපයේ තිරසාර සංවර්ධනයක් තුළින් ශ‍්‍රී ලාංකේය ආර්ථිකය වෙත ධනාත්මක මෙන් ම ප‍්‍රමුඛතම දැක්මක් තුළින් අවතීර්ණ වීමට සහ ශ‍්‍රී ලාංකේය සමුද්‍රීය සහ සේවා සැපැයුම් සඵලදායී ලෙස ක‍්‍රියාත්මක කිරීම තුළ දිගු කාලීන ඉලක්ක ඔස්සේ රට තුළ සමෘද්ධිමත් භාවයක් ඇති කර ගත හැකි බැව් ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා අවධාරණය කළේ ය.

කාවන් රත්නායක මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධූරයට

අද දවසේ සිට අපි වරාය ක්‍ෂේත‍්‍රය රටට සහ හෙටට ගැලපෙන ප‍්‍රතිපත්ති රාමුවක පිහිටා කටයුතු කිරීමට පියවර ගන්නවා  ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා […]

කොළඹ වරාය බහලූ ඒකක මිලියන 07ක් මෙහෙයවයි

කොළඹ වරාය ඓතිහාසික වාර්තාගත සටහනක් කරමින් අද දින (2018.12.31) බහලූ ඒකක මිලියන 07ක් මෙහෙයැවීමේ කඩඉම පසු කළේ ය. 1973 වර්ෂයේ දී පළමු බහලූව මෙහෙයැවූ කොළඹ වරාය […]

ඇමරිකානු නියෝජිත පිරිසක් කොළඹ වරායේ සංචාරයක

ඇමරිකානු රාජ්‍ය නියෝජිතයින් පිරිසක් පසුගියදා කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. සහකාර රාජ්‍ය ලේකම් ඬේවිඞ් රාන්ස් , ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී අලයිනා ටිප්ලිට්ස් මැතිණිය , ශ‍්‍රී […]