මෙලෙස හුවමරු කරනු ලබන සේවකයින් විධිමත් වෛද්‍යය පරීක්‍ෂණ වලට ලක් කොට ඇති අතර, ඔවුහු කිසිවෙකුට කොවිඩ්19 ආසාදනය වී නැති බව තහවුරු කොට තිබේ ගාලු වරායේ මුහුදු […]
ගාලු මුහුදේ දී වෙළඳ නෞකා දෙකක කාර්යය මණ්ඩල හුවමාරුව සාර්ථකව සිදු කෙරේ
Response from Sri Lanka Ports Authority to fake news
The operation of all terminals belonging to the Port of Colombo continues. The Sri Lanka Ports Authority (SLPA) has categorically denied the news published by a […]
කොවිඩ්19 සැකකරුවකු නිසා වරායේ ජය බහලු පර්යන්තයේ කොටස් දෙකක මෙහෙයුම් නවතා ඇතැයි කීම බොරුවක්
ශ්‍රී ලංකා වරායට අයත් සියලුම පර්යන්ත වල මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරේ. කොවිඩ් 19 රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන සේවක මහත්මයෙකු […]
ජාත්‍යන්තර කම්කරු දිනයේදීත් වරාය අඛණ්ඩව ක්‍රියාත්මකයි
එදා මෙදා තුර සිය කම්කරු අයිතිවාසිකම් හා වරාය ආරක්ෂා කර ගැනීමටද එහි පරම්පරාගත දියුණුවද වෙනුවෙන් වරාය කම්කරු පන්තිය සෑම විටම ඒකරාශී වී ඇත. මැයි පළමු වැනිදාට […]
Covid-19 restrictions are no obstacles to release vehicles imported at the Port – SLPA
Sri Lanka Ports Authority (SLPA) affirms that prevailing Covid-19 restrictions are no obstacle to release vehicles imported at the port. Accordingly, SLPA further informs that local […]
කොවිඩ්-19 සංචරණ සීමා ආනයිනික වාහන වරායෙන් මුදාගැනීම ගැටලුවක් නොවේ – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
අංගන ගත කොට ඇති වාහන ඉතා ඉක්මනින් වරාය පරිශ්‍රයෙන් ඉවත් කර ගන්නා ලෙස අදාල ආනයනකරුවන් වෙත ශ්‍රී ලංකා වරාය අධිකාරිය දන්වා සිටියි. පවත්නා කොවිඩ්-19 වසංගත තත්ත්වය […]
Truth behind the news on a patient with suspected COVID-19 at SLPA
Sri Lanka Ports Authority (SLPA) emphasizes that the employees and other port users should not be afraid of continuing the operations at the port premises as […]
කොවිඩ් 19 අසාදිතයෙක් වරායෙන් හමුවීමේ ඇත්ත නැත්ත
පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යය ජාල මාධ්‍යය තුළ සංසරණය වූ ඉහත ප්‍රවෘත්තිය පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවධානය යොමුව ඇත. ඒ අනුව අදාළ […]
Concessionary period for port occupational charges extended
Penal charges for the said period are fully waved off. The terminals of JCT and UCT of Sri Lanka Ports Authority, terminals of the SAGT and […]
වරාය අංගන කුළි හා ගුදම් ගාස්තු සඳහා වන සහන කාල සීමාව මැයි 07 වන දා දක්වා දීර්ඝ කෙරේ
අදාල සහනය 2020 අප්‍රේල් 14 වන දින සිට 2020 මැයි මස 07 වැනි දින දක්වා වරාය ආශ්‍රිත භාණ්ඩ ආනයනකරුවන් වෙත ලබාදීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, SAGT පර්යන්ත සමාගම […]