2022 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල්දී වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයා ලෙසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිළධාරියෙකු ලෙසින් සේවයේ නියුතු දික්වැල්ල සුම්රි මහතා […]
වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයා ලෙසින් වරාය අධිකාරියේ දික්වැල්ල සුම්රි මහතා සම්මානයට පාත්‍රවේ.
Two posts established for SLPA and Ministry of Ports and Shipping to look into Employee Grievances
Hon. Minister of Ports and Shipping Rohitha Abeygunawardena, made two new appointments on 21.03.2022 to provide immediate solutions to employee grievances and to enhance industrial relations […]
සේවක දුක්ගැනවිලි නිරාකරණය වෙනුවෙන් වරායට හා අමාත්‍යාංශයට තනතුරු දෙකක්
සේවක දුක්ගැනවිලි වලට ක්‍ෂණික විසඳුම් ලබා දීමටත් කාර්මික සබඳතාව වර්ධනය සඳහාත් වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් නව පත්කිරීම් දෙකක් 2022.03.21 වැනි දින […]
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ගෝලීය වරායන් පිළිබඳ නව වාර්තා වැඩසටහන් මාලාවක්…
ගෝලීය වරායන් පිළිබඳ නව වීඩියෝ වාර්තා වැඩසටහන් මාලාවක් එළිදැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුටින් දැනුම්දෙනු ලබයි. Global Ports Outlook(ගෝලීය වරාය ප්‍රවණතා ගැන විමසුම) ලෙස නම් […]
SLPA Launches a New Documentary Series on Global Ports
The Sri Lanka Ports Authority (SLPA) is pleased to announce the launch of a new series of video documentaries on global ports. Named Global Ports Outlook, this […]
SLPA: Tracking the Impressive Achievements in Ports and Shipping
The capacity of the Port of Colombo has to be increased to attract investments and accommodate more ships, which will ultimately result in an inflow of […]
කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනයෙන් පසු ජයබහලු පර්යන්තයට පැමිණි පළමු නෞකා සේවාව HR Line හී MV/ HR HARERA නෞකාව මෙහෙයුම් අරඹයි
කොවිඩ් -19 වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළත් විශේෂයෙන්ම කොළඹ වරාය තුළත් මනාව පාලනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයට නව නැව් සේවාවන් ආකර්ෂණය කර […]
MV HR SARERA becomes first inaugural caller at the JCT after Covid-19 pandemic
With a greater focus to provide flexible feeder connections in Colombo, HR Lines, Bangladesh feeder vessel operator, who introduced their feeder service, CCE – Chattogram Colombo […]
24 Seafarers Pass Out
Seafarers trained at the Mahapola Ports & Maritime Academy (MPMA) of SLPA completed the course 24 Seafarers including 03 women Seafarers trained at the Mahapola Ports & Maritime […]
පුහුණුව ලැබු නාවිකයින් 24 දෙනෙකු සහතිකපත් ලබා විසිර යයි
ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සමුද්‍රීය විද්‍යායතනයෙන් පුහුණුව ලැබූ නාවිකයින් 24 දෙනෙකු සහතික පත් ලබා අද දින විසිර ගියේ ය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ අනුග‍්‍රහය […]