කොළඹ වරායෙහි ‘‘කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය’’ හෙවත් CWIT පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ වේ

‘‘කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය’’ CWIT හී ඉදිකිරීම් අද දින (09) ආරම්භ කෙරිණි. කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය හෙවත් CWIT කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත(පුද්ගලික) සමාගම CWIT (Pvt) Ltd), ලෙස ස්ථාපිත කොට ඇත. […]