කොළඹ වරාය ලෝකයේ දෙවන ඉහළම වර්ධන අනුපාතය වාර්තා කරයි.

Alphaliner වාර්තා වලට අනුව කොළඹ වරාය පසුගිය වසරට සාපේක්‍ෂව 2018 පළමු කර්තුවේ බහලූ මෙහෙයුම් 16.2% ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙය 2006 වසරට සාපේක්‍ෂව ගත්කළ 8.3% ක කැපී පෙනෙන […]

ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක නිරතවේ

ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී අතිගරු චූලාමනී චාහාර්ත්සුවාන් ( Hon Chulamanee Chartsuwan) මැතිණිය අද දින (2018.05.22* ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පැමිණියා ය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ […]

කොළඹ ප‍්‍රදේශයේ 37 වැනි කිරි හා කිරි නිෂ්පාදන අලෙවිසැල කොළඹ වරායේ ස්ථාපිත වේ

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය තුළ දියර කිරි භාවිතය ප‍්‍රචලිත කරමින් සේවක මහත්ම මහත්මීන් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යොමු කිරීමේ අරමුණෙන්, පශූ සම්පත් සංවර්ධන මණ්ඩලය හා එක්ව […]

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ප‍්‍රමුඛ රාජ්‍ය ආයතනයක් ලෙස ඉහළ ආදායමක් වාර්තා කරයි

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ප‍්‍රමුඛ රාජ්‍ය අංශයේ ආයතනයක් ලෙස ඉහළ ආදායමක් වාර්තා කරයි. එය 2017 වසර සඳහා රු. බිලියන 45.6 ක් වන අතර, 2016 වසරට සාපේක්‍ෂව […]

දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිඳුන්ගේ ගුණ සැමරේ

දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිඳුන්ගේ විසිපස් (25) වන ගුණසැමරුම පසුගියදා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අංක 05 ජයබහලූ දොරටුව අසල ලලිත් ඇතුලත්මුදලි පිළිරුව අභියසදී සිදු කරන ලදී. ශ‍්‍රී […]

 කොලොම් තොට වෙසක් කලාපය 05 වැනි වරටත් අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වේ

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 05 වැනි වරටත් පවත්වනු ලබන කොළොම්තොට වෙසක් කලාපය අති උත්කර්ෂවත් ලෙසින් අපේ‍්‍රල් 29, 30 සහ මැයි 01 වැනි දිනයන් හි දී සන්ධ්‍යා කාලයේ […]

කොළඹ වරායේ පළමු කාර්තුවේ මෙහෙයුම් ධාරිතාවය ඉහළට

2018 පළමු කාර්තුවේ කොළඹ වරායේ බහළු මෙහෙයුම් සියයට 16.2 ක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන තිබේ. 2017 වර්ෂයේ පළමු කාර්තුවේ දී බහළු මෙහෙයුම් මිලියන 1,468,884 ක මෙහෙයවා […]

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සිංහල දමිල අලූත් අවුරුදු සමයේ දී අඛණ්ඩව බහලූ මෙහෙයුම් සිදු කරයි.

ගත වූ සිංහල දමිල අලූත් අවුරුදු සමයේ දී, විශේෂයෙන් අපේ‍්‍රල් 13, 14 දෙදින තුළ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තය හා සමගි බහලූ පර්යන්තය, බහලූ මෙහෙයුම් […]

කොළඹ වරාය ලොව විශිෂ්ටතම සම්බන්ධිත වරායයන් අතර 13 වන ස්ථානයට

Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ලොව විශිෂ්ටතම සම්බන්ධිත වරායන් 20 අතර 13 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. 18 වැනි ස්ථානයේ පසුවූ කොළඹ වරාය 2017 සිව්වැනි […]

ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2018 – වසරේ වරාය අධිකාරිය සම්මානය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට

ග්ලෝබල් පෝර්ට් ෆෝරම් විසින් සිව්වැනි වරට පවත්වන ලද සම්මාන උළෙලේ ‘2018 වසරේ වරාය අධිකාරිය’ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වි ය. පසුගිය දා […]