ආනයන සහ අපනයන කටයුතු සුරක්‍ෂිත කරගැනීම සඳහා අපි සියලු දෙනාටම සුවිශේෂී වගකීමක් පැවරේ

මෙරට සිදුවන ආනයන සහ අපනයන කටයුතු ඉතාම හොඳින් සුරක්‍ෂිතව ඉටු කිරීම සඳහා අප සියලු දෙනාටම සුවිශේෂී  වගකීමක් පැවරේ. කෙසේ නමුත්,  කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්  අනෙකුත් ක්ෂේත්‍ර වල මෙන්ම මෙම ක්ෂේත්‍රයේ කටයුතු වලටද යම් කිසි දුෂ්කරතා කිහිපයකට මුහුණ දීමට සිදුවිය. පවතින තත්වය මගහරවා ගැනීම සඳහා කොවිඩ් පලාන කාර්යසාධක කමිටුවක් පිහිටුවීමේ වැදගත්කම ඉස්මතු විය. ඒ අනුව, විෂයබාර අමාත්‍යය
ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා වරයා අධිකාරියේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පිහිටවනු ලැබීය.   එහිදී අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ;

Leave a Reply

*

12 + eleven =