කොළඹ වරායේ බහලූ මෙහෙයුම් අපේ‍්‍රල් (2019) මසදී 9.1%…

පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී කොළඹ වරායේ බහළු මෙහෙයුම් ධාරිතාව 9.1%කින් වර්ධනය වී ඇත. මෙම වර්ධනය ලඟා කර ගැනීම සඳහා කොළඹ වරායේ, ජයබහළු පර්යන්තය, සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය, කොළඹ අන්තර් ජාතික…