ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ වරාය කළමණාකරන ඩිප්ලෝමාව හැදැරු සේවක මහත්ම මහත්මීන් 35 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්රදානය මහපොළ ලලිත් ඇතුලත් මුදලි […]
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් 35 දෙනෙකු වරාය කළමනාකරණ ඩිප්ලෝමාව ලබයි.
පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් රැගෙන CH Clare පැමිණේ
ඉන්දියානු රජයේ ණය ආධාර යටතේ සපයන ලද පොහොර මෙට්‍රික් ටොන් 21,000 ක් අඩංගු CH Clare (IMO: 9489223),නෞකාව පසුගිය 22 වන දින පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේය. CH […]
“ටග් යාත්‍රා සමූහය වරාය අධිකාරියේ කාර්යක්ෂමතාවය ඉහල නංවනවා.”- වරාය ඇමති පවසයි
පසුගියදා ආරම්භ කරන ලද ටග් යාත්‍රා සමූහය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද […]
මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව Reach Stacker යන්ත්‍ර ත්‍රිත්වයක්
මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව Reach Stacker යන්ත්‍ර ත්රිත්වයක්ශ්රී ලංකා වරාය අධිකාරියට අත්‍යවශ්‍ය ව තිබූ Reach Stacker යන්ත්‍ර 03ක් මිලදී ගෙන සේවා සැපයුම් කොට්ඨාශයට සහ ක්‍රියාකරවන […]
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 43වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 43වැනි සංවත්සරික සමරුම් උත්සවය සර්ව ආගමික වතාවත් වලට මූලිකත්වය දෙමින් ඉතා චාම් අයුරින් අද (2022.08.01) දින පවත්වනු ලැබී ය. වරාය, නාවික හා […]
කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්යක්ෂතම වරායයි – ලෝක බැංකුව සහ S&P
දකුණු ආසියාවේ/ඉන්දියානු උප මහද්වීපයේ වරායන් අතර අංක 1 ඉන්දියන් සාගර තීරයේ වරායන් අතර අංක 3 ගෝලීය වශයෙන් වරායන් 370ක් අතර අංක 22 2021 වර්ෂයේ ලෝක බැංකුව […]
ශ්‍රී ලංකා වරාය අධිකාරිය අසත්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි.
කොළඹ වරායේ භාවිතය සදහා පාපැදි යොදාගැනීම කොළඹ වරාය හරිත වරායක් බවට පත් කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ එක් පියවරක් පමණි. ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමය (CASA) විසින් […]
CASA වෙතින් වරාය අධිකාරියට බයිසිකල් 100ක්….
කොළඹ වරාය හරිත වරායක් බවට පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම උදෙසා අත්වැලක් වෙමින් ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමය (CASA) විසින් වරාය සේවකයින්ගේ හා වරාය භාවිත කරන්නන්ගේ අභ්‍යන්තර […]
කොළඹ වරාය පර්යන්ත ක්‍රියාකරුවන් ගෝලීය ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතතාව සහතික කරයි.
SLPA, CICT, SAGT සහ CASA ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරයි. පළමු මාස හතර තුළ බහාලුම් හැසිරවීම 4.3% කින් ඉහළට. කොළඹ වරායේ පර්යන්ත ක්‍රියාකරුවන් සහ නැව් සේවා නියෝජිතයින් […]
ජාත්‍යන්තර සමුද්‍රීය කාන්තා දිනය සැමරේ
ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ(IMO ) මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත්කල IMO ජාත්‍යන්තර සමුද්‍රීය කාන්තා දිනය මෙවර එනම් 2022 මැයි 18 වන දින ප්‍රථමවරට සමරනු ලබන අතර එය මෙවර “පුහුණුව-දෘෂ්‍යතාව-පිළිගැනීම: බාධක […]