ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය(IMO) සමුද්‍රීය ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන් සදහා ජාත්‍යන්තර දිනයක් නියම කරයි.

සෑම වසරකම මැයි 18 වන දින සැමරීමට, සමුද්‍රීය කාන්තාවන් සඳහා ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව IMO සභාව විසින් සම්මත කර ඇත. සභාව එහි 32 වැනි […]