ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ වාණිජ වරායන්හි කොවිඞ්-19 පාලනය සඳහා මෙතෙක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කෙරෙන පසුවිපරම

කොවිඞ්-19 තත්ත්වයට මුහුණ දීමට නොහැකිව කලාපයේ බොහෝ වරාය වසා දමා ඇති තත්වයක කොළඹ වරාය ඇතුළු ශ්‍රී ලංකාවේ සියලූ වරායන් සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවී තිබීම […]