වරාය සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කොළඹ වරායේ නිරීක්‍ෂණයක

වරාය සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද දින (2019.12.12) කොළඹ වරායේ විශේෂ නිරීක්‍ෂණයක නිරත විය. කොළඹ වරායේ වර්තමාන තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමේ […]