පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් රැගෙන CH Clare පැමිණේ

ඉන්දියානු රජයේ ණය ආධාර යටතේ සපයන ලද පොහොර මෙට්‍රික් ටොන් 21,000 ක් අඩංගු CH Clare (IMO: 9489223),නෞකාව පසුගිය 22 වන දින පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේය. CH Clare නෞකාව 2010 දී ඉදිකරන ලද අතර එය කොරියානු ධජය යටතේ යාත්‍රා කරයි. එහි රැගෙන යා හැකි ධාරිතාව ටොන් 33144 DWT වන අතර නෞකාවේ වත්මන් කෙටුම්පත මීටර් 8.3ක් බව වාර්තා වේ. එසේම එහි සමස්ත දිග (LOA) මීටර් 177.4 ක් වන අතර පළල මීටර් 28.4 කි.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

Leave a Reply

*

nineteen − 9 =