ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආරක්‍ෂක කොට්ඨාශයේ විධායක නිලයන් සඳහා පවත්වන ලද වරාය ආරක්‍ෂක කළමණාකරණය පිළිබඳ සේවාවස්ථ පුහුණු පාඨමාලාව සාර්ථක ලෙසින් නිමාවට පත්විය. කොළඹ 02, පැරණි බේරේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්‍ෂක පුහුණු පාසලේ දී පැවති මෙම පාඨමාලාව පසුගිය දෙසැම්බර් මස ආරම්භ කරන ලද අතර, මාර්තු මස තෙක් එම පුහුණු පාඨමාලාව පැවැත්වී ය.
ඉදිරියේදී ත් මෙම සේවාස්ථ පුහුණු සැසි අඛණ්ඩව පැවැත්වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබේ.
