සාමූහිකව කටයුතු කිරීමෙන් අභියෝග ජයගත හැකියි

විශාල වශයෙන් භෞතික සහ මානව සම්පත් ඇති ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරයා අධිකාරියට අවශ්‍යය වන්නේ තිබෙන සම්පත් මනාව කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම බව, ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ජාතික රුපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. සමුද්‍රීය ක්ෂේත්‍රයේ පවතින ප්‍රවණතා සහ වරාය සංවර්ධන කටයුතු ගැන ඒ මහතා වැඩිදුරටත් එහිදී අදහස් දක්වනු ලැබීය.

Leave a Reply

*

1 × one =