ඇඳිරිනීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ වල සිටින වරාය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සේවයට වාර්තා නොකරන්න

UPDATED STORY

දැනට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ වල සිටින
වරාය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සේවයට වාර්තා නොකරන්න.

කොවිඞ් 19 අවධානමට ලක්වී ඇති ගම්පහ දිස්ත‍්‍රික්කයේ දැනට පොලිස් ඇදිරිනීතිය පනවා ඇති පොලිස් බල ප‍්‍රදේශයන්හි වාසය කරන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් ඇදිරිනීතිය ඉවත් කරන තුරු නැවත සේවයට වාර්තා නොකරන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාරිත්වය විසින් දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

*

one × five =