ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2019 ‘වසරේ වරාය අධිකාරිය සම්මානය’ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට

2005 වසරේ සිංගප්පූරුවේ කොස්මොපොලිටන් ග්ලෝබල් පොර්ට් හි දී ව්‍යාපාරිකම ය අරමුණු මුල් කර ගනිමින් ආරම්භ කරන ලද ලෝක වරාය සැසිය Global Port Forum – GPF විසින් වාර්ෂික ව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. එහි දී සාමාජික වරායන්ගේ ක‍්‍රියාකාරීත්වය හා එහි ඉදිරි සංවර්ධන දායකත්වය පිළිබඳ නිරන්තර සැලකිල්ලට ගනු ලැබේ.