වරායේ මෙහෙයුම් සහ අනෙකුත් සේවා අඛණ්ඩව පවත්වා ගෙන යෑම සහ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍යආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා අවාරය අධිකාරිය සෑම විටම කැපවී සිටියි. එහි තවත් එක් පියවරක් ලෙස අහඹුලෙස තෝරාගත් සේවක සේවිකාවන් විශාල පිරිසක් වේගවත් ප්‍රතිදේහ පරික්‍ෂාවට ලක්කළ අයුරු සේයාරූ වලින් දැක්වේ. එම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.

