ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය විසින් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ අභ්‍යාසලාභීන් පුහුණුකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ මූලික පියවර ලෙස අභ්‍යාසලාභීන් දැනුවත් කිරීමේ වැඩ මුළුවක් අද දින (2020.07.06) පවත්වන ලදි.
ශ‍්‍රී ලංකාව තුළදෙවන කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමෙන් මිදීමට ගත යුතු පියවර පිළිබඳව එහිදී අභ්‍යාසලාභීන් දැනුවත් කරුණු ලැබීය.


