ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සහාපතිවරයා ලෙස පත්වූ විශ්‍රාමික ජෙනෙරාල් දයා රත්නායක මහතා ජාතික රූපවාහිනී සේවය සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාකදී වාරාය අධිකාරියේ වත්මන් තත්වය සහ අනාගත සැලසුම් පිළිබඳව කතා කරනු ලැබීය. මාධවේදී සජිත් අලංකාර සම්මුඛ සාකච්ඡාව මෙහෙවනු ලැබීය.
